Singapore ගිහින් නවතින්න හොද හොටෙල් එකක්....

mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    Singapore ගිහින් නවතින්න හොද හොටෙල් එකක්....

    මචන්ලා මම next month singapore යනවා.. පලවෙනි පාරට තමයි යන්නේ.. මට හොද hotel එකක් කියන්නකො wife එක්ක ඉන්න, MRT එකකට එහෙම ලග.. rajasaba,Radical78 උබල දුන්න help වලට බොහොම ස්තුතී මචන්ලා..
     

    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    PARKROYAL, Kitchener Road
    Farrer Park Station ekata paara paninda withrai thiyenne. Mustafa ekata vinadi 2ki.