Elle නවතින්න හොද තැනක්

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Ella නවතින්න හොද තැනක් සෙට් කරගන්න ඕනේ යාළු . කොල්ලො ටිකක් යන්නේ කන්දක් උඩ වගේ හොඳ විව් එකක් තියෙන තැනක් බලන්නේ . හවසට සෙට් එකට සැනසිල්ලේ බොන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ . 😁😁 ස්ටාර් හොටෙල් නෙමේ බජට් ෆෙන්ඩ්ලි තැනක් බලන්නේ බඩ්ල් ත්‍රිපල් (5000-7000) වගේ එහෙට මෙහෙට පොඩ්ඩක් කරගන්න පුළුවන් . බම්ප් එකක් වත් දාමු ගිහින් ඇවිත් හොද රිවිව් එකක් දෙන්නම් 😁😁😁
     
    • Like
    Reactions: kinkon

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒකනෙ දැං ඔය පැත්තෙ බජට් හොටෙල් වල උං සිංහල්ලුව අඩු කුලේ ගානට දාල ඇත්තෙ.
    ඔය වැඩේ තහනම් කරා කියල නිවේදනයක් ගියා මචන් පහුගිය දවස් වල reddit එකේ.
    කොහෙද අපේ උනුත් ගිය තැන හානවනෙ
     
    • Like
    Reactions: UB9002

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    ඔය වැඩේ තහනම් කරා කියල නිවේදනයක් ගියා මචන් පහුගිය දවස් වල reddit එකේ.
    කොහෙද අපේ උනුත් ගිය තැන හානවනෙ
    Apo ow bn. Dawasak Aliya resort ghin man book karala tibba room category eken unta room eka diganna beri una mage check-in time ekata. Ewelawe unge manager awit wistare qwe apologize karala, ita kalin dawase ape ewn tikak room eke bila vomit karala room eka cha karala..:baffled: So un mata ita wada upper category eke wooden challet ekak set karala dunna :lol:
     
    • Wow
    Reactions: UB9002 and Rontmir

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Ella නවතින්න හොද තැනක් සෙට් කරගන්න ඕනේ යාළු . කොල්ලො ටිකක් යන්නේ කන්දක් උඩ වගේ හොඳ විව් එකක් තියෙන තැනක් බලන්නේ . හවසට සෙට් එකට සැනසිල්ලේ බොන්න පුළුවන් තැනක් වෙන්න ඕනේ . 😁😁 ස්ටාර් හොටෙල් නෙමේ බජට් ෆෙන්ඩ්ලි තැනක් බලන්නේ බඩ්ල් ත්‍රිපල් (5000-7000) වගේ එහෙට මෙහෙට පොඩ්ඩක් කරගන්න පුළුවන් . බම්ප් එකක් වත් දාමු ගිහින් ඇවිත් හොද රිවිව් එකක් දෙන්නම් 😁😁😁
    Ella wood cabin balanna, mama giya. place eka maru.

    White Elephant - Ella (Contact Susa - 0778862190)
    ------ Post added on Feb 19, 2022 at 9:57 PM
     
    • Like
    Reactions: UB9002

    Sen-lu

    Well-known member
  • ඔය වැඩේ තහනම් කරා කියල නිවේදනයක් ගියා මචන් පහුගිය දවස් වල reddit එකේ.
    කොහෙද අපේ උනුත් ගිය තැන හානවනෙ
    Ow license revoke කරනව කියල නම් කියල තිබුන තමයි. හොටෙල් වලින් ගයිඩ්ලයින් දුන්න නම් හාන එක නම් අඩුවෙයි.
     
    • Like
    Reactions: UB9002

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ow license revoke කරනව කියල නම් කියල තිබුන තමයි. හොටෙල් වලින් ගයිඩ්ලයින් දුන්න නම් හාන එක නම් අඩුවෙයි.
    මොන පිස්සුද බන්. අපේ උන් ගිහින් room අස්සෙ කබරයා පාර අරින එක සක්කරයටවත් නවත්තන්න බෑ. :lol:
    සමහරු සින්දු කියනවා රෑ 2-3 වෙනකන්.
     
    • Love
    Reactions: UB9002

    Sen-lu

    Well-known member
  • මොන පිස්සුද බන්. අපේ උන් ගිහින් room අස්සෙ කබරයා පාර අරින එක සක්කරයටවත් නවත්තන්න බෑ. :lol:
    සමහරු සින්දු කියනවා රෑ 2-3 වෙනකන්.
    දැන් නම් ගොඩක් අඩුයි බං. කවදාවත් ගිහිං නැති උං නම් ඔහොම වෙනව ඇති. යනකොටම ස්ට්‍රික් ගයිඩ්ලයින්ස් දුන්න නම් ශුවර් ඕක අඩු වෙනව. මගෙ යාලුවෙක්ගෙ හොටෙල් එකට ඔය ප්‍රශ්නෙ තිබුන ඌ ඔය මම කියපු දේ තමයි කරේ දැං එතන එහෙම අවුලක් නෑ.
     
    • Like
    Reactions: UB9002 and Rontmir

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන් නම් ගොඩක් අඩුයි බං. කවදාවත් ගිහිං නැති උං නම් ඔහොම වෙනව ඇති. යනකොටම ස්ට්‍රික් ගයිඩ්ලයින්ස් දුන්න නම් ශුවර් ඕක අඩු වෙනව. මගෙ යාලුවෙක්ගෙ හොටෙල් එකට ඔය ප්‍රශ්නෙ තිබුන ඌ ඔය මම කියපු දේ තමයි කරේ දැං එතන එහෙම අවුලක් නෑ.
    ලොකු දෙයක් එහෙමනම්.
     
    • Like
    Reactions: UB9002

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,397
    6,224
    113
    5000-7000 ta koheda bola ella edge eke rooms thiyenne :D
    Oya thiyenne bn balapanko.

    5000-7000 ta koheda bola ella edge eke rooms thiyenne :D
    Oya thiyenne balapanko.
    Screenshot_20220219-222452_Chrome.jpg

    ------ Post added on Feb 19, 2022 at 10:26 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,105
    113
    ඔනේ දිහාවක පලයන් Eco Salient View එකට නම් යන්න එපා. මං දෙපාරක් ගියා එතනට. පලවෙනි සැරේ හොදයි. අයිති කාර කොල්ලා හිටියේ. දෙවෙනි සැරේ ඌ හිටියේ නෑ. ලාවට ඩොට් ඩොට් වගේ ඉරිච්ච බෙඩ් ශීට් තිබ්බේ. මං ගනන් ගත්තේ නෑ. නින්දෙදී ඒව ඉරෙනවා. පස්සේ 2500-3000 වෙනමත් දීලා එන්න වෙන්නේ. කැමත් චොර. පෑන් කේක් දුන්නා උදේට. කරවෙලා පොල් ටිකයි පැනි ටිකයි.

    මං Booking.com එකට Complaint එකක් දාන්න යද්දි උන් Booking එක Cancel කරලා තිබුනා
     
    Last edited:
    • Like
    Reactions: UB9002