Singapore Duty Free Pixel Phone

BNB

Member
Oct 20, 2008
9
2
3
Guys, මම සිංගප්පූරු ගිහින් එද්දී Google Pixel 11 pro phone එකක් අරන් එන්න හිතන් ඉන්නේ. කවුරු හරි දන්නවද, සිංගප්පූරු duty free එකෙන් phone ගන්න විදිහ?
 
  • Love
Reactions: wissnshaftler

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,085
    1,684
    113
    United States
    Pixel 11 Pro එක නම් හොඳ තේරීමක්, Changi එකේ departure පැත්තේ duty free කඩවල ඒක තියෙනවද කලින් online එකේ stock එක බලලා යන එක ලේසියි. Boarding pass එකයි passport එකයි පෙන්නලා ගන්න පුළුවන්, ගත්තට පස්සේ bill එකයි box එකයි ලංකාවට එනකන් තියාගන්න, එතකොට customs එකේදි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,979
    8
    35,818
    113
    Guys, මම සිංගප්පූරු ගිහින් එද්දී Google Pixel 11 pro phone එකක් අරන් එන්න හිතන් ඉන්නේ. කවුරු හරි දන්නවද, සිංගප්පූරු duty free එකෙන් phone ගන්න විදිහ?

    There are several shops inside the airport. Sometimes there are items on special. You can check prices on-line. Also it could be cheaper in the Singapore city. Duty-Free doesn't imply Profit-free.
    Make sure that you shop in a store that participates in the eTRS scheme. Then you can claim the GST refund at the airport on your departure.
     
    • Like
    Reactions: Lionzzz