Singapore Help !!!

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචංලා මගෙ අයියාට සිංගපුර්වල ජොබ් එකක් සෙට් උනා සිංගප්පුර් ඩොලර් 4000 ක් සැලරි එක.
    සිංගා වල මෙ ගාණ ඇති වෙයිද ? ඉතිරි කරලා ගෙදර්ට කීයක් එවන්න පුළුවන් වෙයිද ? මොකද රුපියල් වලින් ලොකු ගාණක් ආවට එහෙ වියදම් එක්ක කොහොම වෙයිද දන්නෙ නැහැ නෙ ? Please help !!!!!
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    apo athi,ehe Accommodation thama ganan. godak lankawe un innawa 4,5k ekka podi gewal(aprtments) aran inna un,ewage ekakata set una nan wiyadama adui.thanaiyen inna giyoth nan wiyadama sarai.
     
    • Like
    Reactions: CodeKU

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    apo athi,ehe Accommodation thama ganan. godak lankawe un innawa 4,5k ekka podi gewal(aprtments) aran inna un,ewage ekakata set una nan wiyadama adui.thanaiyen inna giyoth nan wiyadama sarai.
    දළ වශයෙන් තනි එකෙක්ට වියදම කොච්චර වගෙ යයිද ?:)
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    apartment එකට ලක්සයයි කෑමට ලක්සයයි තමයි දල වශයෙන් :yes::yes:

    මෙ අවමයද උපරිම්යද ?
    ඒ කියන්නෙ මෙ වැටුප අනුව ලක්ෂ දෙකහමාර්ක් ඉතුරු කරන්න පුළුවන් වෙයිද ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    මෙ අවමයද උපරිම්යද ?
    ඒ කියන්නෙ මෙ වැටුප අනුව ලක්ෂ දෙකහමාර්ක් ඉතුරු කරන්න පුළුවන් වෙයිද ?

    Average එකක් :yes::yes:

    වැඩිය දගලන්නේ නැතුව හිටියොත් පුළුවන්