Singapore help

Naveen72

Member
Aug 18, 2017
12
0
0
Singapore ඉන්න කව්‍රුත් කියන්න singaporeවල Second hand/used බඩු ගන්න​/විකුනන්න තැනක් මාර්කට් එකක් තියෙන්නෙ කොහෙද කියලා. කැමරා මොබයිල් පෝන් ලැප් ටොප් ගන්න විකුනන්න​.

මම මේ මාසේ Singapore යන්න ඉන්නෙ දවස් 10ට විතර​. මංගාව තියෙන Nikon Camera/Macbook/iPad/camera lens විකුනලා ඒ සල්ලිවලට වෙන බඩු ගන්න ටිකක් ඕනේ
 
mafiya

Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    machan... singa yanakota mehen salli marukaragen Singapore $ aran yana ekada hoda? nathnam mehen US $ aran gihin Singa waladi Singa $ walata maru kara ganna ekada hodama?
     
    Naveen72

    Member
    Aug 18, 2017
    12
    0
    0
    machan... singa yanakota mehen salli marukaragen Singapore $ aran yana ekada hoda? nathnam mehen US $ aran gihin Singa waladi Singa $ walata maru kara ganna ekada hodama?

    Mama mostly mage credit card ekai paavichi karanne,
    Labana sathiye kawruth yanna innawanam. Trip eksk wage yamu. Kemati krnek kiyanna.