singapore study Help !!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ ඔයාල දන්න කවුරැහරි නැද්ද සිංගප්පූරැවෙ ඉන්න එයා රස්සාවක් හරි ඉගෙනගන්න කෙනෙක් හරි
    කමක් නෑ මට දැනගන්න ඕනෙ ඉගෙනගන්න කෙනෙක්නම් (සල්ලි තියෙන අය ඉතිං පාට්ටයිම් ජොබ් පස්සෙ යන්නෙ නෑනෙ) මාසෙකට දල වශයෙන් කීයක් විතර හොයනවද එහෙම හන්බ කරන ඒවා හොස්‍ටල් එකට හරි
    බෝඩිමට හරි දීල කොස් එකට දෙන්න තියෙනවනම් ඒකත් දීල වියදමට තියාගන්න ඇතිද

    ** සිංගප්පූරැවෙ පාට්ටයිම් ජොබ් කරන්න නීතියෙන් බැරිබව දන්නවා ඒත් ස්ටුඩන්ට් පාස් එකෙන් කරන බව දන්නව
    ** ජොබ් එකටම ගියොත් වීසා කැන්සල් වෙන බවත් දන්නවා

    ඒක නිසා මම ඉල්ලන උදව්ව විතරක් කවුරැහරි එහෙ ගිහිල්ලා ආපු කෙනෙක් හරි ඉන්නවනම් එහෙමත් නැත්නම්
    එහෙ නෑදැයෙක් හරි ඉන්නවනම් ඒ කෙනෙක් විතරක් කියන්න / ලංකාවෙ ඉදන් පේන කියන අය එපා :rolleyes::rolleyes::yes:
    මෙතන කියන්න බැරිනම් මැසේජ් එකක් හරි එවන්න

    මොකද රට ගිහිල්ලා ඉගෙනගන්න ගමන් හම්බකරන අයගෙන් මේ ගැන අහපුවහම හැමකෙනාම වගේ නිශ්ශබ්දයි:eek::sorry:
    හේතුව මොකක්ද දන්නෙ නෑ