thnx puusබම්ප්


okata support karanawa kiyala thiyenne
XP 32 bit eka
පැයක් තිස්සෙ ට්රයි විතරයි වැඩ නෑ මචං
Mokakda awula? i mean, mokakda wanne? ai install karanna bari?XP 32 bit සීඩී එකක් තමයි දාලා බූට් කරන්න ට්රයි කලේ කෝ වැඩ නෑනෙපැයක් තිස්සෙ ට්රයි විතරයි වැඩ නෑ මචං
![]()
මේකයි මචං, වින්ඩෝස් සෙවන් ඩීවීඩී එක දැම්මම, අවුලක් නැතුව බූට් වෙනව මැෂින් එක.. ඒත් එක්ස් පී සීඩී එකක් දැම්මම බ්ලැක් ස්ක්රීන් එකක් එනව එච්චරම තමයිMokakda awula? i mean, mokakda wanne? ai install karanna bari?


Boot wanne na? Ube XP eka bootable CD ekak kiyala sure da?මේකයි මචං, වින්ඩෝස් සෙවන් ඩීවීඩී එක දැම්මම, අවුලක් නැතුව බූට් වෙනව මැෂින් එක.. ඒත් එක්ස් පී සීඩී එකක් දැම්මම බ්ලැක් ස්ක්රීන් එකක් එනව එච්චරම තමයි![]()
ඔව් බං, මං ඒකෙන් මැෂින් ෆෝමැට් කරල තියෙනවා.Boot wanne na? Ube XP eka bootable CD ekak kiyala sure da?
ඒත් මේ බෝඩ් එකේ කේස් 
CD eka hirilanan boot wanne na, mang I7 maching ekakatath win XP dala thiyanawa awulak une na. mang kalinnan ahala na machan board eka kase nisa windows danna ba kiyala.ඔව් බං, මං ඒකෙන් මැෂින් ෆෝමැට් කරල තියෙනවා.ඒත් මේ බෝඩ් එකේ කේස්
![]()
මං දන්නෙ නෑ මචං, වින්ඩෝස් සෙවන් අවුලක් නෑ මේකේ ඉන්ස්ටෝල් වෙනව, ඒත් එක්ස්පී ඉන්ස්ටෝල් කරද්දි තමයි කේස් එක, මං වෙන එක්ස් පී සීඩී එකකිනුත් ට්රයි කලා. ඒත් එකම ප්රශ්ණෙCD eka hirilanan boot wanne na, mang I7 maching ekakatath win XP dala thiyanawa awulak une na. mang kalinnan ahala na machan board eka kase nisa windows danna ba kiyala.

sata cable thiyana machine wala XP run kalama awulak thiyanawa, ekada danne na problem eka. eth ube setup karanna kalinma awulne,මං දන්නෙ නෑ මචං, වින්ඩෝස් සෙවන් අවුලක් නෑ මේකේ ඉන්ස්ටෝල් වෙනව, ඒත් එක්ස්පී ඉන්ස්ටෝල් කරද්දි තමයි කේස් එක, මං වෙන එක්ස් පී සීඩී එකකිනුත් ට්රයි කලා. ඒත් එකම ප්රශ්ණෙ![]()