singer desktop computer Help need

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද සිංගර් d201gly මදර්බෝඩ් එක තියෙන ඩෙස්ක්ටොක් පරිගණකයකට එක්ස්පී ඉන්ස්ටෝල් කරන හැටි? වින්ඩෝස් 7 නම් අවුලක් නැතුව ඉන්ස්ටෝල් වෙනවා. ඒත් එක්ස්පී නම් නෑ. දන්න කෙනෙක්ගේ උදව් අවශ්‍යයි. ස්තූතියි
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    okata support karanawa kiyala thiyenne
    XP 32 bit eka

    XP 32 bit සීඩී එකක් තමයි දාලා බූට් කරන්න ට්‍රයි කලේ කෝ වැඩ නෑනෙ:confused: පැයක් තිස්සෙ ට්‍රයි විතරයි වැඩ නෑ මචං:sorry:
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    XP 32 bit සීඩී එකක් තමයි දාලා බූට් කරන්න ට්‍රයි කලේ කෝ වැඩ නෑනෙ:confused: පැයක් තිස්සෙ ට්‍රයි විතරයි වැඩ නෑ මචං:sorry:
    Mokakda awula? i mean, mokakda wanne? ai install karanna bari?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Mokakda awula? i mean, mokakda wanne? ai install karanna bari?
    මේකයි මචං, වින්ඩෝස් සෙවන් ඩීවීඩී එක දැම්මම, අවුලක් නැතුව බූට් වෙනව මැෂින් එක.. ඒත් එක්ස් පී සීඩී එකක් දැම්මම බ්ලැක් ස්ක්‍රීන් එකක් එනව එච්චරම තමයි:sorry::sorry:
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    මේකයි මචං, වින්ඩෝස් සෙවන් ඩීවීඩී එක දැම්මම, අවුලක් නැතුව බූට් වෙනව මැෂින් එක.. ඒත් එක්ස් පී සීඩී එකක් දැම්මම බ්ලැක් ස්ක්‍රීන් එකක් එනව එච්චරම තමයි:sorry::sorry:
    Boot wanne na? Ube XP eka bootable CD ekak kiyala sure da?
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ඔව් බං, මං ඒකෙන් මැෂින් ෆෝමැට් කරල තියෙනවා. :yes: ඒත් මේ ‍බෝඩ් එකේ කේස් :confused:
    CD eka hirilanan boot wanne na, mang I7 maching ekakatath win XP dala thiyanawa awulak une na. mang kalinnan ahala na machan board eka kase nisa windows danna ba kiyala.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    CD eka hirilanan boot wanne na, mang I7 maching ekakatath win XP dala thiyanawa awulak une na. mang kalinnan ahala na machan board eka kase nisa windows danna ba kiyala.
    මං දන්නෙ නෑ මචං, වින්ඩෝස් සෙවන් අවුලක් නෑ මේකේ ඉන්ස්ටෝල් වෙනව, ඒත් එක්ස්පී ඉන්ස්ටෝල් කරද්දි තමයි කේස් එක, මං වෙන එක්ස් පී සීඩී එකකිනුත් ට්‍රයි කලා. ඒත් එකම ප්‍රශ්ණෙ:confused:
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    මං දන්නෙ නෑ මචං, වින්ඩෝස් සෙවන් අවුලක් නෑ මේකේ ඉන්ස්ටෝල් වෙනව, ඒත් එක්ස්පී ඉන්ස්ටෝල් කරද්දි තමයි කේස් එක, මං වෙන එක්ස් පී සීඩී එකකිනුත් ට්‍රයි කලා. ඒත් එකම ප්‍රශ්ණෙ:confused:
    sata cable thiyana machine wala XP run kalama awulak thiyanawa, ekada danne na problem eka. eth ube setup karanna kalinma awulne,
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    mehema try ekak dila balanna.. wana XP thiyana machin ekakin, bootable pen ekak hadaganna. ekan boot karala CD ekan install karana eka witharak karanna. might work