Singer Notebook

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    සිංගර් ලැප්ටොප් පොල් වගේ තමයි..හොද ඒවත් තියෙනවා ලෙඩ ඒවත් තියෙනවා..ගන්න එකාගේ වෙලාව අනුව තමයි ඕක සෙට් වෙන්නේ..ගන්න නම් එපා පුතෝ...HP DELL වගේ එකක් ගනින්..
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    mewwa gahanne singer eken nemei.clevo kiyana company ekak.net eke search karalaa balanna.salli thiyenwanam dell toshiba gaththata awlak nee.hp nam ganna epa.batry leda.sekai nam net eke balanna google paarak daala.
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ඔව් මන් ගාව එකක් නෙමේ මගේ එකකුයි,ගේ වටේ අයගේ දෙක තුනකුයි තියෙනවා.සිංගර් නොට්බූක් එක හොදයි,එත් ලොකු වේද කරන්න බෑ.after effects cs4 3d max වගේ ඒවා බෑ.මට කියන්න ඔයා ලැප් එකක් අරන් මොනවද කරන්න බලා පොරොත්තු වෙන්නේ කියලා.තව ඔයාට එකපාර සල්ලි ගෙවලා ලැප් එකක් ගන්න වත්කමක් තියෙනවද?

    Loku ganak athe naha. 50 k withara puluwan

    mama wadiyenma karanne
    internet yana ekayi
    office pkg use karana ekayi
    idalaa hitalaa movie ekak balana ekayi
    idalaa hitalaa photo shp use karana ekayi
     

    Mozilla

    Well-known member
  • Last edited: