රෝසි ආච්චි;25340823 said:philips ekak gaththa, 3600![]()
Eken konde kapanne 5mm eken da
රැවුලට ගත්තේපෝරිසාදයා;25341047 said:Singer කියන්නෙ ජරාම බ්‍රෑන්ඩ් එකක්.ඉස්සර වගේ නෙමේ දැන්.. චීනෙන් ලාබෙට චයිනීස් ජරාවල් ගෙනල්ල singer නම ගහල දෙනව..
Philips ගනින් Dinapala තමා agent .
රෝසි ආච්චි;25341170 said:කොන්ඩෙ නම් කපන්න බැරිවෙයි බන් මේකෙන්රැවුලට ගත්තේ
දිනපාල එකෙන් ගත්තා මචං පිලිප්ස් එකක්, 3600
uba laga thiyena model eka mokakda?Philips gaththa nam umba berila. ma gawa dan 3 years withara ekak thiyenawa gini wage wada. niyama badu