පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113
    Singer කියන්නෙ ජරාම බ්‍රෑන්ඩ් එකක්.ඉස්සර වගේ නෙමේ දැන්.. චීනෙන් ලාබෙට චයිනීස් ජරාවල් ගෙනල්ල singer නම ගහල දෙනව..
    Philips ගනින් Dinapala තමා agent .
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,008
    23,868
    113
    Eken konde kapanne 5mm eken da

    කොන්ඩෙ නම් කපන්න බැරිවෙයි බන් මේකෙන් :dull: රැවුලට ගත්තේ

    පෝරිසාදයා;25341047 said:
    Singer කියන්නෙ ජරාම බ්‍රෑන්ඩ් එකක්.ඉස්සර වගේ නෙමේ දැන්.. චීනෙන් ලාබෙට චයිනීස් ජරාවල් ගෙනල්ල singer නම ගහල දෙනව..
    Philips ගනින් Dinapala තමා agent .

    දිනපාල එකෙන් ගත්තා මචං පිලිප්ස් එකක්, 3600
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    රෝසි ආච්චි;25341170 said:
    කොන්ඩෙ නම් කපන්න බැරිවෙයි බන් මේකෙන් :dull: රැවුලට ගත්තේ

    දිනපාල එකෙන් ගත්තා මචං පිලිප්ස් එකක්, 3600

    Konde kota karanna barida eken
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,829
    1
    27,843
    113
    සිංගර් නම ගෑවිච්ච එක බඩුවක් වත් ගන්න එපා. කිසි කොලිටියක් නැති චීන දෙකයි පනහේ factory වලින්න අඩුවට නිෂ්පාදනය කරල සිංගර් නම ගහගත්තු දහ ජරා බඩු