වීඩියො quality එක හොදම නෑ. හැබැයි බලන්න පුලුවන්. සනත් ගහපු පට්ට attacking innings ටිකක් තියෙනව. අරවින්ද "Mad Max" ද සිල්වා ලන්කාවට ගහපු හොදම බැට්ස්මන් කියල කියන්නෙ මේ වගේ සීරීස් වල ගහපු top quality innings නිසා.

Lankawe cricket wala hodama kaale patan ganne ape childhood ekedi. Api patta luckyජිවිතේ ක්‍රිකට් ගැන අයිඩියා එකකින් බලපු පලවෙනි සීරිස් එක . WC එක ලොකු උන් බලන නිසා බලන් හිටියට මට එච්චර තේරුනේ නෑ මොකද වෙන්නේ කියලා .
ඊට පස්සේ තමයි උන හැදුනේ . ඉස්සර පත්තරේ යනවා සීරිස් පටන් ගන්න කලින් විස්තර , AD එහෙම .
මේ සීරිස් එක ගැන පත්තරේ තිබ්බ AD එක ට තමයි මට ආස හිතුනේ . චිත්‍ර වගේ 4ක් තිබ්බ ටීම් 4ට අදාළ (බැට්ස්මන් ල 4ක් වගේ මතක )
මට එකෙ පාටවල් ටික තමයි හිතට වැදුනේ . තද නිල් , කහ , රෝස/රතු , ලා නිල් .
මම ලග ඒ පත්තර කෑල්ලත් අවුරුදු ගානක් තිබ්බ![]()
![]()