slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    Kotuwa station eka issrama 101 bus nawaththanwa.. Eke gihin nawloka hospital eka lagin bassawnna kiyapan.. Paren eha pettata penala issrahata waren..sampath bank head office eka habei.. Ekath ekkama thyana para thamai nawam mawatha
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Kotuwa station eka issrama 101 bus nawaththanwa.. Eke gihin nawloka hospital eka lagin bassawnna kiyapan.. Paren eha pettata penala issrahata waren..sampath bank head office eka habei.. Ekath ekkama thyana para thamai nawam mawatha

    මචං නවම් මාවතේ තියෙන සිංගර් එකද බන් උන්ගේ හෙඩ් ඔෆිස් එක?​
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    101 කොහෙන්ද බන් නගින්න ඕනේ? කොහෙන්ද බහින්න ඕනේ?​

    යකෝ කළුතරින් නඟින හැටි උඹනෙ දන්නෙ.. :angry:
    ගාලු පාරේ 101 බස් යන්නෙ නැද්ද :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    වැරදිලා හරි 100 බස් එකක නැග්ගොත් කොටුවටම ගිහින්, ආයෙ තව බස් එකක් ආපස්සට එන්ඩ වෙනව
    එකපාර 101කම බලල නැගපං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    කෙලින්ම 101ක ඇවිල්ල නව ලෝක එක ගාවින් බැහැපිය

    https://www.google.lk/maps/place/SI...850db61f14!8m2!3d6.9187494!4d79.8520888?hl=en

    Capture.JPG
     
    Last edited: