Singer eken gannawa nam aniwa contact ekak through yanna oni and singer branded mukut ganna epa patta chora chinese jarawa, nattam kela wenawa loweth. Uba singer eke da?
නෑ බන් මම ඩිලර් කෙනෙක් මොකක් හරි ඕනනම් අරන් දෙනවා ඩිස්කවුන්ට් කරලා. .
Singer eken gannawa nam aniwa contact ekak through yanna oni and singer branded mukut ganna epa patta chora chinese jarawa, nattam kela wenawa loweth. Uba singer eke da?
මම යාලුවෙකුට tv එකක් බලන්න ගිහිල්ල ඇහුවා kohe assembly එකක් ද කියලා මූ ගත් කටටම කියාපි samsung ඉතිං කොරියාවේ නේ කියලා.. පිටිපස්සෙ බැලුවම Vietnam. man ඇහුවා ඇයි අන්දන්න හදන්නේ කියලා ඌ කියනවා samsung ලගෙම ප්ලාන්ට ඵකලු මට ඉති යකා නගින නිසා එතනින් නැවත්තුවා.Made in PRC
කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
පකිස්ථාන් කිවුව..
PRC කියන්නේ පකිස්ථාන්ද ඇහුවම
ආ නෑ නෑ ඕක Brazil කිවුව...
හ්ම්ම්ම්ම්
Mama e kale gaththa toshiba i3 ekak abans eken, e sathiyema singer x lap ekak gaththa. Dekama eka wage wedata gaththe. Singer eke port anan manan godai. Mulinma display ribbon eka giya, un laga thibbe ne hadanna, e bay gennan dagaththe, battery dead una ikmanin. Hard ekath kela una anthimata, mita aurudu 4kata wage kalin. Toshiba eken thawama weda gannawa. (Battery maru kala)E laptop walata Moko wunee
Ya brand walata type a lankawata denne naha type c thama denneBEKO CANDY kianne hoda brand dekak mehe e dekama kanawa tiyagena

තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........Mokada wune Abans ?අම්මෝ යකෝ උබලට පින් බන්. අපි හිතන් ඉන්න සේරම හොරුනේ යකෝව්,
දෙයියෝ බේරල මාව සින්ගර් වතුර මෝටර් එකක් ගන්න කියලා බාසා කියද්දි ජිනසේන එක මම ගත්තේ?තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........
Singer andurana ekek athule innawa nam awulak na warranty shape, abans nam ganna epo caseඅම්මෝ යකෝ උබලට පින් බන්. අපි හිතන් ඉන්න සේරම හොරුනේ යකෝව්,
දෙයියෝ බේරල මාව සින්ගර් වතුර මෝටර් එකක් ගන්න කියලා බාසා කියද්දි ජිනසේන එක මම ගත්තේ?තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........
අබාන්ස් අත ඈරලා ගොඩක් කල්. උන්ගෙන් ගෙනාවා කුකර් එකක්. ලිප් දෙකක් ගෙනාපු දවසේ ඉදලම වෑඩ නෑ. බෑලුවම සෙන්සර් දෙක ෆෝල්ටි ලු.. හදන්න සති දෙකක් ගියා... එපා වුනා. මම අන්තිමට උන්ගේ මෑනේජර්ට කතා කරලා කිව්වා පෙට්ටි කඩේක මුදලාලි කෙනෙක්ගෙන් ට්රෙනින් එකක් ගන්න කියලා වෑඩ කරන විදිහ ගෑන..දෑනට දම් රෝ විතරයි අවුලක් නෑත්තේඅම්මෝ යකෝ උබලට පින් බන්. අපි හිතන් ඉන්න සේරම හොරුනේ යකෝව්,
දෙයියෝ බේරල මාව සින්ගර් වතුර මෝටර් එකක් ගන්න කියලා බාසා කියද්දි ජිනසේන එක මම ගත්තේ?තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........
උබලට කිව්වනේ මම දෙන්නම් සුපිරි බඩු කියලා. .
කෝ ඔන්ලයින් ගන්න ගිහින් කෙලෝ ගන්නවනේ කට්ටිය. .
5% ඩිස්කවුන් එකක් දෙන්නත් පුලුවන්. .
ඔය කොයි කම්පැනියෙත් අව්ල් තියෙනවා. .
ගන්න කම්පැනියක කන්ටැක්ට් එකක් තිබ්බොත් ඔහොම ප්රශ්න අඩුයි. .
මම කෙට්ල් එකක් ඔඩර් කලා ඔන්ලයින්. සතියක් ගියා උන් දන්නෙත් නැහැ එහෙම එකක්අබාන්ස් අත ඈරලා ගොඩක් කල්. උන්ගෙන් ගෙනාවා කුකර් එකක්. ලිප් දෙකක් ගෙනාපු දවසේ ඉදලම වෑඩ නෑ. බෑලුවම සෙන්සර් දෙක ෆෝල්ටි ලු.. හදන්න සති දෙකක් ගියා... එපා වුනා. මම අන්තිමට උන්ගේ මෑනේජර්ට කතා කරලා කිව්වා පෙට්ටි කඩේක මුදලාලි කෙනෙක්ගෙන් ට්රෙනින් එකක් ගන්න කියලා වෑඩ කරන විදිහ ගෑන..දෑනට දම් රෝ විතරයි අවුලක් නෑත්තේ
mama pm ekak damma machan poddak balapankoනෑ බන් මම ඩිලර් කෙනෙක් මොකක් හරි ඕනනම් අරන් දෙනවා ඩිස්කවුන්ට් කරලා. .
gatte branded ekak tama. abans ekei mungei wenasak na.. degollama eka wage tamaSinger eken gaththata kamak neha kunu godawal labe balala ganna epa. Branded ewa ganna. service kiyana tharam naraka neha. Abans ekata wada godak hondayi. Damro tharanma honda neha.
softlogic mokda? bankrupt dagatte branded ekak tama. abans ekei mungei wenasak na.. degollama eka wage tama