Singersl කිසිම දෙයක් ගන්න එපා

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Singer eken gannawa nam aniwa contact ekak through yanna oni and singer branded mukut ganna epa patta chora chinese jarawa, nattam kela wenawa loweth. Uba singer eke da?

    නෑ බන් මම ඩිලර් කෙනෙක් මොකක් හරි ඕනනම් අරන් දෙනවා ඩිස්කවුන්ට් කරලා. .
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,523
    113
    Made in PRC
    කියල ගහල තිබුන tv එකක්.. නොදන්නව වගේ ඇහුව මේක කොයි රටේ හදපු එකක්ද කියල
    පකිස්ථාන් කිවුව..

    PRC කියන්නේ පකිස්ථාන්ද ඇහුවම
    ආ නෑ නෑ ඕක Brazil කිවුව...

    හ්ම්ම්ම්ම්
    මම යාලුවෙකුට tv එකක් බලන්න ගිහිල්ල ඇහුවා kohe assembly එකක් ද කියලා මූ ගත් කටටම කියාපි samsung ඉතිං කොරියාවේ නේ කියලා.. පිටිපස්සෙ බැලුවම Vietnam. man ඇහුවා ඇයි අන්දන්න හදන්නේ කියලා ඌ කියනවා samsung ලගෙම ප්ලාන්ට ඵකලු මට ඉති යකා නගින නිසා එතනින් නැවත්තුවා.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    E laptop walata Moko wunee
    Mama e kale gaththa toshiba i3 ekak abans eken, e sathiyema singer x lap ekak gaththa. Dekama eka wage wedata gaththe. Singer eke port anan manan godai. Mulinma display ribbon eka giya, un laga thibbe ne hadanna, e bay gennan dagaththe, battery dead una ikmanin. Hard ekath kela una anthimata, mita aurudu 4kata wage kalin. Toshiba eken thawama weda gannawa. (Battery maru kala)
     
    • Like
    Reactions: malakadss

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹ දන්නේ අදද .. අපි නම් සිංගර් එකෙන් අවුරුදු 10 ක් විතර ඉඳන් දාන්න එකෙක්ටවත් ගන්න දෙන්නේ නෑ. ඕකේ තිබිච්ච එකම භාණ්ඩේ සිංගර් මහන මැසිම විතරයි..ලංකාවේ ගෑනු අතරේ ජනප්‍රිය වෙච්ච.
    දැන් ච්නෙන් ලාභෙට පතෝල වගේ බඩු ගෙනල්ලා සිංගර් කියලා නම ප්‍රින්ට කරලා දෙනවා.. ගෙදර ගෙනැවිත් මාසයක් පාවිච්චි කරන්න බෑ. ට්වි, ෆ්‍රිජ්, අයන් , වොෂින් මැෂින් හැම දේම ඒකයි..අමු ගු ගොඩවල්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අම්මෝ යකෝ උබලට පින් බන්. අපි හිතන් ඉන්න සේරම හොරුනේ යකෝව්, :baffled:
    දෙයියෝ බේරල මාව සින්ගර් වතුර මෝටර් එකක් ගන්න කියලා බාසා කියද්දි ජිනසේන එක මම ගත්තේ?:sorry: තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    අම්මෝ යකෝ උබලට පින් බන්. අපි හිතන් ඉන්න සේරම හොරුනේ යකෝව්, :baffled:
    දෙයියෝ බේරල මාව සින්ගර් වතුර මෝටර් එකක් ගන්න කියලා බාසා කියද්දි ජිනසේන එක මම ගත්තේ?:sorry: තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........
    Mokada wune Abans ?
     
    • Like
    Reactions: malakadss

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අම්මෝ යකෝ උබලට පින් බන්. අපි හිතන් ඉන්න සේරම හොරුනේ යකෝව්, :baffled:
    දෙයියෝ බේරල මාව සින්ගර් වතුර මෝටර් එකක් ගන්න කියලා බාසා කියද්දි ජිනසේන එක මම ගත්තේ?:sorry: තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........
    Singer andurana ekek athule innawa nam awulak na warranty shape, abans nam ganna epo case
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අම්මෝ යකෝ උබලට පින් බන්. අපි හිතන් ඉන්න සේරම හොරුනේ යකෝව්, :baffled:
    දෙයියෝ බේරල මාව සින්ගර් වතුර මෝටර් එකක් ගන්න කියලා බාසා කියද්දි ජිනසේන එක මම ගත්තේ?:sorry: තව එකක අබාන්ස් එකත් ඔයිට හපන් ගන්න නම් එපෝ.........
    අබාන්ස් අත ඈරලා ගොඩක් කල්. උන්ගෙන් ගෙනාවා කුකර් එකක්. ලිප් දෙකක් ගෙනාපු දවසේ ඉදලම වෑඩ නෑ. බෑලුවම සෙන්සර් දෙක ෆෝල්ටි ලු.. හදන්න සති දෙකක් ගියා... එපා වුනා. මම අන්තිමට උන්ගේ මෑනේජර්ට කතා කරලා කිව්වා පෙට්ටි කඩේක මුදලාලි කෙනෙක්ගෙන් ට්‍රෙනින් එකක් ගන්න කියලා වෑඩ කරන විදිහ ගෑන..දෑනට දම් රෝ විතරයි අවුලක් නෑත්තේ
     
    • Like
    Reactions: manjulabw

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    උබලට කිව්වනේ මම දෙන්නම් සුපිරි බඩු කියලා. .
    කෝ ඔන්ලයින් ගන්න ගිහින් කෙලෝ ගන්නවනේ කට්ටිය. .
    5% ඩිස්කවුන් එකක් දෙන්නත් පුලුවන්. .

    ඔය කොයි කම්පැනියෙත් අව්ල් තියෙනවා. .
    ගන්න කම්පැනියක කන්ටැක්ට් එකක් තිබ්බොත් ඔහොම ප්‍රශ්න අඩුයි. .

    Mchn 4K Camcorder ekak genna ganna puluwan da
     
    • Like
    Reactions: malakadss

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Singer eken gaththata kamak neha kunu godawal labe balala ganna epa. Branded ewa ganna. service kiyana tharam naraka neha. Abans ekata wada godak hondayi. Damro tharanma honda neha.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අබාන්ස් අත ඈරලා ගොඩක් කල්. උන්ගෙන් ගෙනාවා කුකර් එකක්. ලිප් දෙකක් ගෙනාපු දවසේ ඉදලම වෑඩ නෑ. බෑලුවම සෙන්සර් දෙක ෆෝල්ටි ලු.. හදන්න සති දෙකක් ගියා... එපා වුනා. මම අන්තිමට උන්ගේ මෑනේජර්ට කතා කරලා කිව්වා පෙට්ටි කඩේක මුදලාලි කෙනෙක්ගෙන් ට්‍රෙනින් එකක් ගන්න කියලා වෑඩ කරන විදිහ ගෑන..දෑනට දම් රෝ විතරයි අවුලක් නෑත්තේ
    මම කෙට්ල් එකක් ඔඩර් කලා ඔන්ලයින්. සතියක් ගියා උන් දන්නෙත් නැහැ එහෙම එකක් 😂 අන්තිමේ උන්ගේ සයිට් එකේ බලල 10 ක් විතර සී.සී කරල මේල් එකක් ගහල ගෙන්න ගත්තේ. ලොකු ගානක එකකුත් නෙමේ. තුක් නොදකින්
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Singer eken gaththata kamak neha kunu godawal labe balala ganna epa. Branded ewa ganna. service kiyana tharam naraka neha. Abans ekata wada godak hondayi. Damro tharanma honda neha.
    gatte branded ekak tama. abans ekei mungei wenasak na.. degollama eka wage tama