Singersl කිසිම දෙයක් ගන්න එපා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අබාන්ස් අත ඈරලා ගොඩක් කල්. උන්ගෙන් ගෙනාවා කුකර් එකක්. ලිප් දෙකක් ගෙනාපු දවසේ ඉදලම වෑඩ නෑ. බෑලුවම සෙන්සර් දෙක ෆෝල්ටි ලු.. හදන්න සති දෙකක් ගියා... එපා වුනා. මම අන්තිමට උන්ගේ මෑනේජර්ට කතා කරලා කිව්වා පෙට්ටි කඩේක මුදලාලි කෙනෙක්ගෙන් ට්‍රෙනින් එකක් ගන්න කියලා වෑඩ කරන විදිහ ගෑන..දෑනට දම් රෝ විතරයි අවුලක් නෑත්තේ
    සිංගර්, අබාන්ස් දෙකම එකයි අමු ගූ..
    ඕවාට අහුවෙන්නේ ගමේ ගොඩේ අහිංසක මිනිස්සු.. මාස් පතා ගෙවන්න අත්‍යවශ්‍ය බඩුවක් ගන්න දුප්පත් මිනිහට ගොනා ඇන්න වැඩක් වෙන් නේ මුන්ගේ දෙකයි පනහෙ බාල බඩු නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,721
    113
    ආශ්චර්යමත් රටක
    Bump

    People's Republic of China

    කියන එක නිකම්ම චයිනා කියනවට වඩා ලස්සනයි නේ

    Mata hithenne oka andanna karana wedak. Chinese kiwwama quality adui kiyala ganna passa gahanawa. Namuth oka mokakda kiyala danne nane. PRC kiwwama mokak hari supiri ratak wenna athi kiyala hithan gannawa. Mama me kiyanne nugath moda bayyo gana
    ------ Post added on Aug 20, 2021 at 4:33 AM
     
    • Like
    Reactions: malakadss

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    කාට හරි අරින්න කිව්වොත් සින්හලු උඩ පැනගෙන අරින්නෙ ... මම singer එකෙන් payment plan - cash AC එකක් ගත්තා ... කොවිඩ් හින්දා free services වලට එන්න බැරිවුනා ... පස්සෙ ඇවිත් අඩුවක් නැතුව එවා කරල දුන්න ... අනික system එකෙන් automatic intrest එකක් තිබුන කොවිඩ් නිසා ekath waveoff කලා ...
     
    • Haha
    Reactions: malakadss

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    gatte branded ekak tama. abans ekei mungei wenasak na.. degollama eka wage tama
    You tell based on your experience. I tell based on my experience. I have only purchase Samsung and Beko products from Singer. For those they have given me good aftersales. Even they exchange a Samsung faulty washing machine with a Brand new Beko after one year of use.

    I don't buy crap products like Singer, TCL, Damro, Innovex, Abans for considering the cost
     
    • Like
    Reactions: malakadss

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,329
    16,029
    113
    Colombo
    මගේ යාලුවෙක් ලැප් එකක් අරන් කෙල වෙලා.. තුන් පාරක් හදන්න යවලා..
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    You tell based on your experience. I tell based on my experience. I have only purchase Samsung and Beko products from Singer. For those they have given me good aftersales. Even they exchange a Samsung faulty washing machine with a Brand new Beko after one year of use.

    I don't buy crap products like Singer, TCL, Damro, Innovex, Abans for considering the cost
    then you must be a lucky guy. I have beko washing machine bought from Singer. no issue with that product. except to that bought a pressure cooker. a seal broken and they didnt able provide spares. now this one. I have totally different experience with Damro. Why we pay and suffer. I spoke with my friends and most of them are avoding Abans and Singer. I will never buy from them ever . thats it. They sent the item with warranty card inside. they could have seen the damage. even with that they sent it to me. pathetic
     
    • Like
    Reactions: kamalboost

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක

    ai ban online order karanne?? gihilla balala ganinko. ape gedara dan awurudu 25 thisse ganne singer, mage yaluwantath mama aran denne singer eken document nathuwa over the phone ganne, monthly deposit karanawa .

    ada wenkan ape gewal wala kisima baduwak kedila ne, aran dunna yaluwoth ehema complain karalath ne
     
    • Wow
    Reactions: malakadss

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මම TV එකක් ගත්ත 49" with 40% discount :love2:. අවුරුදු 3 warranty, හරියටම අවුරුදු දෙකෙන් display එක ගියා:angry:, ඊට පස්සේ warranty එක claim කලාම අර model එක දැන් නැති හින්ද ඒ value(ඒ කියන්නේ මම කලින් ගෙවපු ගනනට සමාන) එකට 43" TV එකක් දුන්නා:shocked:. උන්ගේ web sales unit එක තියෙන්නේ බොරැල්ලේ, එතනට ගිහින් තම ගත්තේ. warranty අවුලක් නම් උන්ගේ service එකට call කරන්න , එතකොට ගෙදරට එනවා , ඊට පස්සේ උන්ගේ report එක ගන්න ඕන replacement එකක් කියල, ඊට පස්සේ බොරැල්ලේ place එකට ගිහින් බඩු ගන්න පුළුවන්, හැබැයි ඉතින් අවසානයට වෙබ් එකෙන් ගත්තට වඩා වාත වෙන එක තමා වෙන්නේ , දම්මික පෙරේරා කොහොම මුන් වගේ එවුන්ව තියාගෙන ඉන්නවද කියල මට නම් තේරෙන්නේ නැ:no: , මේ ලෝකේ දැනුමක් නැ products ගැන , customer service බින්දුවයි. :yes:
    මගෙත් ඔය වගේම සීන් එකක් වෙලා, මුන් කෝල් කරල කියපි, මගේ ලග තිබ්බ මොඩල් එක නෑ..... අලුත් මොඩල් එකක් තියෙන්නෙ..... ඒකට වැඩිපුර 18දාස් ගානක් ගෙවන්න ඕන කියල. මම කිව්වා මට ඒ අලුත් එකේ ෆීචර්ස් වැඩක් නෑ..... තිබ්බ එක ජාතියෙන් දෙන්න කියල. ඔන්න දවස් දෙකකට පස්සේ, ෆ්‍රී ම දුන්නා අර 18ක් ඕන කිව්ව මොඩල් එකෙන්ම.......

    කොහොම නමුත් ඒකත් අවුරුදු දෙකෙන් ලෙඩ දෙන්න ගත්තා...... මුන්ගේ බඩු හරි නෑ දැන්..... මල ජරාව දෙන්නේ.......

    ෆ්‍රිජ් එහෙම ගන්න එපා..... මගේ මේ තුන් වෙනි ෆ්‍රිජ් එක තියෙන්නෙ.....
     
    • Like
    Reactions: malakadss

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131

    Refurbshed badu
     
    • Wow
    Reactions: malakadss

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    Softlogic , Damro , Singer all are same . They do not care about customer. I can explain and give examples of how they dealt with very expensive items. (over 100k) There is no point in complaining their managers are very unethical so the organizations are also unethical. They just want turnover to increase just like sales reps wants more sales irrespective of quality and service.
    What options do we have as cousumers in Sri Lanka. Our regulators funded by tax payers are always sleeping eg Banking -CB, Telecommunication-TRC, Public Utilites Authority, ... many more..
     
    • Like
    Reactions: malakadss

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක

    සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක
    Machan web invoice no ewanna, product eka mokakda, location eka koheda
    ------ Post added on Aug 21, 2021 at 8:55 AM
     
    Last edited:
    • Like
    Reactions: malakadss