Mchn 4K Camcorder ekak genna ganna puluwan da
ඒවා නෑනේ බන්. .
mama pm ekak damma machan poddak balapanko
එල. .
Mchn 4K Camcorder ekak genna ganna puluwan da
mama pm ekak damma machan poddak balapanko
සිංගර්, අබාන්ස් දෙකම එකයි අමු ගූ..අබාන්ස් අත ඈරලා ගොඩක් කල්. උන්ගෙන් ගෙනාවා කුකර් එකක්. ලිප් දෙකක් ගෙනාපු දවසේ ඉදලම වෑඩ නෑ. බෑලුවම සෙන්සර් දෙක ෆෝල්ටි ලු.. හදන්න සති දෙකක් ගියා... එපා වුනා. මම අන්තිමට උන්ගේ මෑනේජර්ට කතා කරලා කිව්වා පෙට්ටි කඩේක මුදලාලි කෙනෙක්ගෙන් ට්රෙනින් එකක් ගන්න කියලා වෑඩ කරන විදිහ ගෑන..දෑනට දම් රෝ විතරයි අවුලක් නෑත්තේ
People's Republic of China
කියන එක නිකම්ම චයිනා කියනවට වඩා ලස්සනයි නේ
Agreement with Bank and You.online ganna kota 60 months easy payments daala ganna. ethakota awurudu 5 yanakan payment wenawa. athara madde kadunoth payment karanna oone na hadala dunne nathan.
Yako, order eka dammata passe dakke meka.. Thermos 1.8L flask ekak damma.. Original un gawa witharak nisaa.. ewanum awluk wenna widiyak nane?gatte branded ekak tama. abans ekei mungei wenasak na.. degollama eka wage tama
Aftersales kese wethath parts num patta gana adui.. Mixer grinder eke moodiya kadila Maharagama Service center eken moodiyak gaththa rubber seal ekath ekka 100/-. Indian magulak hinda wenna athi habai..Singer eke after sales service thama hodama , taggala karala denawa awith![]()
You tell based on your experience. I tell based on my experience. I have only purchase Samsung and Beko products from Singer. For those they have given me good aftersales. Even they exchange a Samsung faulty washing machine with a Brand new Beko after one year of use.gatte branded ekak tama. abans ekei mungei wenasak na.. degollama eka wage tama
Agreement with Bank and You.
Company got payment.. False information.
then you must be a lucky guy. I have beko washing machine bought from Singer. no issue with that product. except to that bought a pressure cooker. a seal broken and they didnt able provide spares. now this one. I have totally different experience with Damro. Why we pay and suffer. I spoke with my friends and most of them are avoding Abans and Singer. I will never buy from them ever . thats it. They sent the item with warranty card inside. they could have seen the damage. even with that they sent it to me. patheticYou tell based on your experience. I tell based on my experience. I have only purchase Samsung and Beko products from Singer. For those they have given me good aftersales. Even they exchange a Samsung faulty washing machine with a Brand new Beko after one year of use.
I don't buy crap products like Singer, TCL, Damro, Innovex, Abans for considering the cost
සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක
මගෙත් ඔය වගේම සීන් එකක් වෙලා, මුන් කෝල් කරල කියපි, මගේ ලග තිබ්බ මොඩල් එක නෑ..... අලුත් මොඩල් එකක් තියෙන්නෙ..... ඒකට වැඩිපුර 18දාස් ගානක් ගෙවන්න ඕන කියල. මම කිව්වා මට ඒ අලුත් එකේ ෆීචර්ස් වැඩක් නෑ..... තිබ්බ එක ජාතියෙන් දෙන්න කියල. ඔන්න දවස් දෙකකට පස්සේ, ෆ්රී ම දුන්නා අර 18ක් ඕන කිව්ව මොඩල් එකෙන්ම.......මම TV එකක් ගත්ත 49" with 40% discount. අවුරුදු 3 warranty, හරියටම අවුරුදු දෙකෙන් display එක ගියා
, ඊට පස්සේ warranty එක claim කලාම අර model එක දැන් නැති හින්ද ඒ value(ඒ කියන්නේ මම කලින් ගෙවපු ගනනට සමාන) එකට 43" TV එකක් දුන්නා
. උන්ගේ web sales unit එක තියෙන්නේ බොරැල්ලේ, එතනට ගිහින් තම ගත්තේ. warranty අවුලක් නම් උන්ගේ service එකට call කරන්න , එතකොට ගෙදරට එනවා , ඊට පස්සේ උන්ගේ report එක ගන්න ඕන replacement එකක් කියල, ඊට පස්සේ බොරැල්ලේ place එකට ගිහින් බඩු ගන්න පුළුවන්, හැබැයි ඉතින් අවසානයට වෙබ් එකෙන් ගත්තට වඩා වාත වෙන එක තමා වෙන්නේ , දම්මික පෙරේරා කොහොම මුන් වගේ එවුන්ව තියාගෙන ඉන්නවද කියල මට නම් තේරෙන්නේ නැ
, මේ ලෝකේ දැනුමක් නැ products ගැන , customer service බින්දුවයි.
![]()
Refurbshed baduමගෙත් ඔය වගේම සීන් එකක් වෙලා, මුන් කෝල් කරල කියපි, මගේ ලග තිබ්බ මොඩල් එක නෑ..... අලුත් මොඩල් එකක් තියෙන්නෙ..... ඒකට වැඩිපුර 18දාස් ගානක් ගෙවන්න ඕන කියල. මම කිව්වා මට ඒ අලුත් එකේ ෆීචර්ස් වැඩක් නෑ..... තිබ්බ එක ජාතියෙන් දෙන්න කියල. ඔන්න දවස් දෙකකට පස්සේ, ෆ්රී ම දුන්නා අර 18ක් ඕන කිව්ව මොඩල් එකෙන්ම.......
කොහොම නමුත් ඒකත් අවුරුදු දෙකෙන් ලෙඩ දෙන්න ගත්තා...... මුන්ගේ බඩු හරි නෑ දැන්..... මල ජරාව දෙන්නේ.......
ෆ්රිජ් එහෙම ගන්න එපා..... මගේ මේ තුන් වෙනි ෆ්රිජ් එක තියෙන්නෙ.....
සින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක
Machan web invoice no ewanna, product eka mokakda, location eka kohedaසින්ගර් එකෙන් නම් බඩු ඔන්ලයින් ඕඩර් කරන්න එපා. කෑඩුන බඩු එවන්නේ. ඊට පස්සේ හරියට කන්ටෑක් කරන්නවත් තෑනක් නෑ.. අන්තිමයි සර්විස් එක