පරණ වර්ශන් එකේ මම මුහුණපාන ගැටලු..
1.මේ සොෆ්ට්වෙයා එක අපේ සොෆ්ට්වෙයා එකෙන් ඕපන් වෙන්න හදල තියෙන්නෙ. හැබැයි ඉන්ස්ටන්ස් දෙකකට වඩා ඕපන් වෙන නිසා එයාල බ්ට්න් එක කීප සැරයක් එබුවොත් පරන ඉන්ස්ටන්ස් එක ගන්න බෑ. අලුත් එකක් හැදෙනව. ප්‍රොසෙස් එකෙන් පරණ එක ගත්තට එන්නෙ නෑ.
2.සොෆ්ට්වෙයා එක ක්ලෝස් නොවී ට්‍රේ එක අස්සෙ යන එක මලකරදරයක්.
3.පරන ටයිප් එක සේව් කරන්න අහන එකත් පුදුම වදයක්. ගොඩක් කලයන්ට්ල කිසි දෙයක් "නැත" කියන ඔප්ශන් එක ගන්නෙ නෑ බයට. ඒ නිසා හැම මගුලම ඩෙස්ක්ටොප් එකේ සේව් කරගෙන විකාර කරගන්නව.
4.මේ නිසා ස්ලීප් වෙන්නෙත් නෑ. හදිස්සියේ බ්ට්න් එකෙන් ශට්ඩව්න් වෙන්න ප්‍රෙස් කරල ගියත් මේ සේව් මගුල නිසා ශට් ඩවුන් වෙන්නෙ නෑ. හැබැයි සාමන්‍ය අනිත් ප්‍රොග්‍රෑම් වල එහෙම නෑ. ටෙම්පරියක් හරි ගහගන්නව.
5.වින්ඩෝ මිනිමයිස් එකත් ට්‍රේ එක අස්සෙ යනව. එතකොට පරන ඉන්ස්ටන්ස් එක ටාස්ක්බාර් එකෙන් නැති වෙනව. ඒ නිසා සමහර ක්ල්යන්ලට දැනට ඕපන් කරපු එක හොයා ගන්න බැරි වෙලා එහෙම 100ක් විතර ඕපන් කරගන්නව.
තව ගොඩක් තියෙනව. මේ ටික තමා අමාරුම. මේ ටික අලුත් එකේ හැදුවද?

ඔවු කොච්චර පාවිච්චි කරනවද කියනව නම් කල්වුඩ් කරල හිටන් තියෙන්නෙ. ඕනම තැන්ක ඉදන් පාවිච්චි කරන්න.අෆ්ෆා. ZSri Lanka Sinhala Language Pack එක සැහෙන්න පාවිච්චි වෙනවානේ.
මේ ගොඩක් ප්‍රශ්ණ මේ version එකේ විසඳිලා තියෙන්න ඕනේ. ඔය tray එකට යන එක එහෙම. අලුත් App එක try කරලා බලලා.. තව fix වෙලා නැති ප්‍රශ්ණ ටික මට PM කරන්න එතකොට මම ඒවත් බලන්නම්.

ඔවු කොච්චර පාවිච්චි කරනවද කියනව නම් කල්වුඩ් කරල හිටන් තියෙන්නෙ. ඕනම තැන්ක ඉදන් පාවිච්චි කරන්න.
අලුත් එක දැන්ම ඒත් ඒක කල්යන්ලට නම් දෙන්නෙ නෑ බන්. ඒකෙ වැඩ වැඩී.. එතකොට ඒක උගන්නන වෙනම කාලයක් යනව. තනි වින්ඩෝ ඇප් එකක් තමා හරි යන්නෙ කලින් එක වගේ. මේකෙ වෙනම හෝම් එකක් එන එක කරදරයි.

![]()
![]()
![]()
ElaZ!
Good Post saho

Elaz.. habai oka danatamath thiyenawa ban...
ZSriLanka Sinhala
![]()





Thanks a lot... machanla![]()
තියන එකක්ම බලන් හැදුවට වැඩක් නෑ. මොකද ඔය දාල තියෙන ස්ක්‍රීන් එකට ගොඩක්ම සමානයි අලුත් එක. ලේ අවුට් එකේ ඉදන්නම්. ඒත් වර්ශන් නම්බර් එක පට්ට වැරදියි. ඉතින් මම හිතුවෙ මේ ඒකම බලන් හදල කියල. මටත් පුලුවන් UCSC එකේ developer code එකෙන් මේවගේම එකක් හදන්න. නමුත් මුලින් හදපු එකාට තැන දෙන්න ඕනෙ. ඒකයි වටින්නෙ. නැතුව ඒකම බලන් හදපු එකාට නෙමේ.හෙනයා;21288905 said:
අපේ එකෙක් මොකක් හරි හැදුවම ඒක අගය කරනවා වෙනුවට "එලස්, ඕක දැනටමත් හදල තියෙන්නේ"
වෙලාවට එකත් ඌම හදපු එකක්..
ටිපිකල් සිංහලු..![]()
පට්ට මචන්.. rep+


තියන එකක්ම බලන් හැදුවට වැඩක් නෑ. මොකද ඔය දාල තියෙන ස්ක්‍රීන් එකට ගොඩක්ම සමානයි අලුත් එක. ලේ අවුට් එකේ ඉදන්නම්. ඒත් වර්ශන් නම්බර් එක පට්ට වැරදියි. ඉතින් මම හිතුවෙ මේ ඒකම බලන් හදල කියල. මටත් පුලුවන් UCSC එකේ developer code එකෙන් මේවගේම එකක් හදන්න. නමුත් මුලින් හදපු එකාට තැන දෙන්න ඕනෙ. ඒකයි වටින්නෙ. නැතුව ඒකම බලන් හදපු එකාට නෙමේ.
කෝඩින් පුලුවන් උන් බුරුතු පිටින් ඉන්නව. ඒත් අලුත් දෙයක් හිතල කරන උනුයි නැත්තෙ, එහෙම අලුත් දෙයක් කරපු එකාගෙ එක කොපි කරල කලහම කොපි කරපු එකාව අගය කරන්න මට පිස්සුවක් නෑ.![]()

patta
ela wadak macho
kohoma unath wede patta ai
so ! ! ! ! !
ela!
