SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    තියන එකක්ම බලන් හැදුවට වැඩක් නෑ. මොකද ඔය දාල තියෙන ස්ක්‍රීන් එකට ගොඩක්ම සමානයි අලුත් එක. ලේ අවුට් එකේ ඉදන්නම්. ඒත් වර්ශන් නම්බර් එක පට්ට වැරදියි. ඉතින් මම හිතුවෙ මේ ඒකම බලන් හදල කියල. මටත් පුලුවන් UCSC එකේ developer code එකෙන් මේවගේම එකක් හදන්න. නමුත් මුලින් හදපු එකාට තැන දෙන්න ඕනෙ. ඒකයි වටින්නෙ. නැතුව ඒකම බලන් හදපු එකාට නෙමේ.

    කෝඩින් පුලුවන් උන් බුරුතු පිටින් ඉන්නව. ඒත් අලුත් දෙයක් හිතල කරන උනුයි නැත්තෙ, එහෙම අලුත් දෙයක් කරපු එකාගෙ එක කොපි කරල කලහම කොපි කරපු එකාව අගය කරන්න මට පිස්සුවක් නෑ. :lol::lol:

    එල එල වැරදිම හොය හොය ඉදහන්...
    11.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    Capture.png


    9 යේ පාරවල් ගහන්න පුළුවන් ලොකු member කෙනෙක්... :lol: :lol:

    වැදගත් thread එකක වලි දාගන්න ඕනේ නෑ නේද බන්? :nerd::nerd:

    anyway කවුද බන් චින්තක කියන්නේ.? :dull::dull: මන් නම් නෙමෙයි.. :no::no: