එනවා විතරක් නෙවේ ගොඩක් valuable articles හොයා ගන්නත් පුළුවන් ඒකෙන්.
Google search එකේ ඕන නම් සිංහල වචන unicode වලින් ගහල search කරන්න results එන්නේ නැද්ද බලන්න.![]()

එනවා විතරක් නෙවේ ගොඩක් valuable articles හොයා ගන්නත් පුළුවන් ඒකෙන්.
Google search එකේ ඕන නම් සිංහල වචන unicode වලින් ගහල search කරන්න results එන්නේ නැද්ද බලන්න.![]()

මමනම් කැමතියි සිංහල අකුරුවලට. සමහර දේවල් ඉන්ග්රීසි අකුරු වලින් කිව්වට හරියට ශබ්ද වෙන්න ලියා ගන්න බැහැ.
SO use http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html to type in singlish
මේ මෘදුකාංගය භාවිතා කරන්න, මෙය ඉතාම පහසුයි ucsc converter එක භාවිතා කරනවා වගේ මයි,යුනි ෙකාඩ් පරිවර්තනය මාරයි ෙන්. ේමක අත්තටම ෙහාද ෙදයක්. එකම අවුල ෙකාම්බුව අකුරට ඉස්සරහින් වදින එක විතරයි. ටිකක් පුරුදු උනාම එකත් ෙගාඩ දා ගන්න පුලුවන්. මම ඔයලා ඔක්කටම ෙමෙතන්ට එන්න කියල අරධනා කරනවා.
I recorret most of "kombuwa in my post".
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
meka site ekakata embed karanna denawa nam goda.

මටනං පේන්න බෑ
කියවන්නත් අමාරුයි
ඒ අස්සෙ අපි සිංහලෙන් ගැහුවම සම්හරු කියනවා සිංහල ෆොන්ට් නෑ ලු
මෛත්රිපාරමිතාව පුරන්නෙ ඉතිං අන්න එතකොට තමා![]()
y ban, mechchara Inet eke iddi unta sinhala font ekak ba ganna beri nam ithin unge sinhala gena katha karala wedak ne. anik athata machn sinhala ekekge machine ekaka sinhala fonts nethnam ithin e kiyanne uta sinhala one nethi nisane .. ! so un sinhala fonts nethuwama inna eka hondai. 
unicode use karana kota wat abt thos hu cant read sinhala? its totally unfairrrrrrrrrrrrr!!!මටනං පේන්න බෑ
කියවන්නත් අමාරුයි
ඒ අස්සෙ අපි සිංහලෙන් ගැහුවම සම්හරු කියනවා සිංහල ෆොන්ට් නෑ ලු
මෛත්රිපාරමිතාව පුරන්නෙ ඉතිං අන්න එතකොට තමා![]()

unicode use karana kota wat abt thos hu cant read sinhala? its totally unfairrrrrrrrrrrrr!!!![]()
I dnt think that there can b a person who can read english well but can not read sinhala !! If a person can read english, In generally he cn read sinhala as well. mokada ape maw bashawenne api okkama igana ganne ! So english igana gannath sinhala onene !
Rarely there can be a person who can read only english and cn understand english. But i dnt think it is a matter to consider !







but its so damn unfair.......
අපිට හැමතිස්සෙම පරිගණකය භාවිතා කරන්න අපහසුයි මචන්!
අනික කැෆෙ වලින් ලොග් වෙන මෙම්බර්ස් ලාට යුනිකොඩ් නෑ නෙ!මටනං පේන්න බෑ
කියවන්නත් අමාරුයි
ඒ අස්සෙ අපි සිංහලෙන් ගැහුවම සම්හරු කියනවා සිංහල ෆොන්ට් නෑ ලු
මෛත්රිපාරමිතාව පුරන්නෙ ඉතිං අන්න එතකොට තමා![]()
but its so damn unfair.......
soo many ppl find it hard to read sinhala......

ජන්ගම දුක-කතනයෙන් එලකිරි ලොග් උනාම නම් සි0හල අකුරු නොපෙනෙන එක ගැටලුවක්!අපිට හැමතිස්සෙම පරිගණකය භාවිතා කරන්න අපහසුයි මචන්!
![]()
අනික කැෆෙ වලින් ලොග් වෙන මෙම්බර්ස් ලාට යුනිකොඩ් නෑ නෙ!


Handphones walata unicode use karanna baha machan!Ya e dekama aththa.
mama danne ne handphone wala unicode use karanna puluwanda kiyala ? E wage device wala hardware perfomence adu nisa character set eka maru karanna denna beruwa athie. but not sure.
cafe wala nam machn monawa download karala demmath machine eka restart unama eka mekenawa. eka cafe wala machine wala security walata dala thiyana deyak. anika cafe owner kawadawath unicode bala dana ekak ne. ekak thama most probably eya unicode gena danne ne and godak ayata ona kamak ne !![]()

.....
kiywanna amaaru unath! hmmHandphones walata unicode use karanna baha machan!.....
Cafe wala unta ooni machan unge gaana hoya ganna.....apita oni widiyta machine hadala denne naha un.....
Danata ithin Singlish walin type karana eka hondai......!kiywanna amaaru unath! hmm

