sinhala antidepress beheth gatta patta bn

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉදිරියේ රාළ;18447048 said:
    ත්‍රිපලා කුඩු නේ බිව්වෙ ? උදේට කොහොමද සැප ?

    ow kudu biwwe :) nikan kalu paatata thaara wage guu giya. dn nikan maawa paawenawa wage full relax . mata hithenne mulu agama clean wela :) husma gannath patta leesiyi bn
     
    ow kudu biwwe :) nikan kalu paatata thaara wage guu giya. dn nikan maawa paawenawa wage full relax . mata hithenne mulu agama clean wela :) husma gannath patta leesiyi bn

    එක සැරේ තේ හැඳි කීයක් බිව්වද ? දෙකකට වඩා බොන්න හොඳ නෑ. දවස් 3කට පස්සෙ තේ හැඳි 1 යි දවස් 5යි. ඊට පස්සෙ දවසක් ඇර දවසක් තේ හැන්දයි. ඔහොම ටික ටික අඩු කරනවා. ඊට පස්සෙ උඹ ගොඩ. :cool::cool:
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ඉදිරියේ රාළ;18447154 said:
    එක සැරේ තේ හැඳි කීයක් බිව්වද ? දෙකකට වඩා බොන්න හොඳ නෑ. දවස් 3කට පස්සෙ තේ හැඳි 1 යි දවස් 5යි. ඊට පස්සෙ දවසක් ඇර දවසක් තේ හැන්දයි. ඔහොම ටික ටික අඩු කරනවා. ඊට පස්සෙ උඹ ගොඩ. :cool::cool:

    machn matath kiyapanko oya seen 1. thread 1k hari tynwa nm dapanko methana. matath full relax wenna one bn
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉදිරියේ රාළ;18447154 said:
    එක සැරේ තේ හැඳි කීයක් බිව්වද ? දෙකකට වඩා බොන්න හොඳ නෑ. දවස් 3කට පස්සෙ තේ හැඳි 1 යි දවස් 5යි. ඊට පස්සෙ දවසක් ඇර දවසක් තේ හැන්දයි. ඔහොම ටික ටික අඩු කරනවා. ඊට පස්සෙ උඹ ගොඩ. :cool::cool:

    the hadi 2i. mata uba kiyana eka pahadili na macho. 4n no ekak pm karapn ko
     
    the hadi 2i. mata uba kiyana eka pahadili na macho. 4n no ekak pm karapn ko

    දෙවැනි දවසටත් තේ හැඳි 2ක් බීපං, ඊට පස්සෙ දවස් 3, හරි 4ක් හරි (උඹට ඇඟේ සනීපෙ අඩුවක් නොදැන තියෙන කල්, හැබැයි උපරිම දවස් 4 යි) , තේ හැඳි 1 ගාණේ බීපං.

    අනික් වැදගත් දේ තමයි , අඩුම ගාණෙ සති දෙකක් වත් යන කල් බර, තෙල් සහිත කෑම , මස් මාළු නොකා ඉඳපං. උඹට මාස 6 ක් විතර යනකල් ඔය සැහැල්ලුව තියේවි. :yes:
     
    tripala biwwama ata kotta wage kettu wenawa kiyala ahala thiyenawa.

    බඩ ඉස්සරහට නෙරල ඇවිල්ලා තියෙනව නම් ( රා බඩ වගේ ) , ඒක බහිනවා ෆ්ලැට් වෙන්නම. කෙට්ටු නම් වෙන්නෙ නෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    ඉදිරියේ රාළ;18448410 said:
    බඩ ඉස්සරහට නෙරල ඇවිල්ලා තියෙනව නම් ( රා බඩ වගේ ) , ඒක බහිනවා ෆ්ලැට් වෙන්නම. කෙට්ටු නම් වෙන්නෙ නෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    Ela ela . mageth bada tikak thiyanawa dn tikak adui wage
     
    May 29, 2015
    612
    45
    0
    ඉදිරියේ රාළ;18448410 said:
    බඩ ඉස්සරහට නෙරල ඇවිල්ලා තියෙනව නම් ( රා බඩ වගේ ) , ඒක බහිනවා ෆ්ලැට් වෙන්නම. කෙට්ටු නම් වෙන්නෙ නෑ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    man nan dakala thiyenawa ehema kettu wechcha kenek. gastritis walata tripala bila kettu una kiyala thama kiwwe. gastritis nan nikanma samanaya wenawa kiwwa tripala walata, habai ata kottak wage kettu wela