Sinhala Astrology Software/App එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    මේ Software / App එක මගින් ඔබේ උපන් දිනයට අදාලව හා උපන් මාසයට අදාලව ඔබේ ගතිගුන, චරිත ලක්ෂණ, දුර්වලතා, දක්ෂතා හා ආදර සබදතා ඇතුලු බොහෝ දේවල් බලා ගන්න පුලුවන්. එමෙන්ම ඔබේ මිතුරා/මිතුරියගේ උපන් දින/මාස අනුව ඔවුන්ගේ චරිත ලක්ෂනත් බලා ගන්න පුලුවන්.

    Get it on Google Play: GET

    Windows PC Version: Download

    astrapp.jpg

    zastroooo-230x305.jpg

    For more Apps: www.pasansoft.com
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මිත්‍රයා, zip file එකේ පුංචි අවුලක් වගේ. extract කරන්න බෑ. :no:
    උත්සාහ කළේ 7zip, windows explorer වලින්. :no:
     
    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    මිත්‍රයා, zip file එකේ පුංචි අවුලක් වගේ. extract කරන්න බෑ. :no:
    උත්සාහ කළේ 7zip, windows explorer වලින්. :no:

    Hi Brother.. zip file එකේ අවුලක් නෑ... හොදට වැඩ. Mozilla Fire fox එකෙනුත් බලන්න. Zip file එක ඇතුලේ Exe file එකක් තියන නිසා සමහර Virus Guard වලිනුත් block කරනවා. කොහොමත් බැරි නම් Google Play link එකෙන් Android ඇප් එක Mobile Phone එකට දාලාබලන්න
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Hi Brother.. zip file එකේ අවුලක් නෑ... හොදට වැඩ. Mozilla Fire fox එකෙනුත් බලන්න. Zip file එක ඇතුලේ Exe file එකක් තියන නිසා සමහර Virus Guard වලිනුත් block කරනවා. කොහොමත් බැරි නම් Google Play link එකෙන් Android ඇප් එක Mobile Phone එකට දාලාබලන්න

    හරි, ආයේ download කළාම හරි ගියා.
    ස්තුතියි...! :)
     
    Last edited: