Sinhala Baby Songs-සිංහල ළමා ගීත

rangawkrs

Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    Ela Machan ..........danata godak sinhalen karala tiyena ewa hen awul ban.
    hari hama vidio ekkak na.

    Nanda Malini Hadahami Children Songs Collection tika ta puluwannan hoda video tikaka karapan...

    english poems / storys ewath puluwannan patan ganin.

    ChuChu TV Nursery Rhymes & Kids Songs thamai man godak welawata podi ayata balanna denne.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93

    වොව් මචන් උබ පුදුම වටින comment එකෙක් දුන්නේ. මම ට්‍රය් කරන්නෙ අපේ ලමයි බලන්න කැමති විදිහට අපේ දෙවල් අඩංගු video කරන්න. ඔව් English ටිකකුත් දාන්න හිතෙනවා. මම හදපු Stories ටිකක් තියෙනවා. කතාවෙ මුල් අයිති කෙනාගෙන් අහල upload කරන්නම්. :yes::yes:

    Thanks මචන්. දිගටම ඉන්න කැමති නම් අපේ video බබාලට පෙන්නලා බලන්න. Specially බබාලව රැට බය කරන්න එපා එකෙ තියෙන ලස්සන විදින්න පුරුදු කරන්න තමා මේ video එක හැදුවේ.:love::love:
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    ඔයාලා කැමති සින්දු ලමා කතා තියෙනවනම් මෙතන දාන්න ඉස්සරහට හදන්නම්
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    වැඩත් එක්ක කරන නිසා කල් ගියා දෙවනි video එක දාන්න බලලා support එකක් දෙන්න.

    Last edited:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    අකුරු ටිකක් මස තියෙන රවුම් ෆොන්ට් එකක් ගනින් මචන්...

    පොඩි උන්වනේ ටාගට් කරන්නේ... උන්ට කියවන්න ලේසි වෙන්න ඕනේ...

    වැඩේ එළ කොල්ලෝ....
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    අකුරු ටිකක් මස තියෙන රවුම් ෆොන්ට් එකක් ගනින් මචන්...

    පොඩි උන්වනේ ටාගට් කරන්නේ... උන්ට කියවන්න ලේසි වෙන්න ඕනේ...

    වැඩේ එළ කොල්ලෝ....

    තැන්ක්ස් මචන්, ඉලග පාර එකට අනිවා කරන්නම්,Like එකක් subscribe පාරක් දාලා එකක් support දෙන්න :)
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    65.gif

    acnt
    NIYAMAI iiiiiiiiiiiiiiiii