Sinhala DVD කොපි කරන්න බැ නේ..
මචං ලා මම පොඩි DVD sale ශොප් එකක් දැම්මා..
බලපල්ලා මට මාර හෙනයක් පහත් වුන නේ..
දැන් අලුතින් එන සිංහල DVD කොපි කරන්න බැ.. ප්‍රොටෙක්ශන් කරලා..

කෙලින් ම රිප් කරලා VOB type එකට ගන්න පුලුවන් software එකක් හොයලා දෙන්නකෝ...

මේ වගේ වැඩ සෙල්ලන් නෑ බන්..අහුඋනොත් සොරි තමා..
mara scene ekane.....