Sinhala DVD කොපි කරන්න බැ නේ..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Sinhala DVD කොපි කරන්න බැ නේ..

    මචං ලා මම පොඩි DVD sale ශොප් එකක් දැම්මා.. :cool: බලපල්ලා මට මාර හෙනයක් පහත් වුන නේ.. :sorry:
    දැන් අලුතින් එන සිංහල DVD කොපි කරන්න බැ.. ප්‍රොටෙක්ශන් කරලා.. :eek::(:nerd::no:
    කෙලින් ම රිප් කරලා VOB type එකට ගන්න පුලුවන් software එකක් හොයලා දෙන්නකෝ... :eek::eek::eek::eek:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Torana Home Videos thama ohoma bari,atthatama e ayata Sale thiyenne Lankawe witharane,eka nisa owage Pirated Copies wikunana eka mama nam anumatha karanne na,ehema unama wadagath deyak wadagath widiyata dakinna labennema nathi weyi....

    Torana wage Record Labels Copyrights ganne mudalak dila,e gattha mudala hari e minissu mehema kalama hamba karanne kohomada ?? poddak kalpana karanna... Sinhala Movies wage ewa nam ohoma wikunana ekata mama kamathi na saho...
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ඒ වගේම තමා අහු උනොත් ගස්..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,908
    113
    Dubai
    Protection කරපු ඔනෙම DVD එකක් කොපි කරන්න පුලුවන් මචන්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සිංහල ඒවා වෙච්ච එකයි.. සිංහල නැතුව ඔනෙම එකක් කොපි කරලා විකුනපන් මචන්.. සිංහල movies කොපි කරලා මාට්ටු උනොත් උඹට පට්ට දඩයක් ගහලා ශොප් එකටත් සීල් තියලා හිරෙත් ලගින්න වෙයි බොල
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රුපියල් 100 ක ලාභයක් වෙනුවෙන් ලක්ෂ ගානක් ගෙවල, කඩෙත් සීල් තියාගෙන, උසාවි ගානේ යන්නේ නැතිව. ඕනෑම නම් DVD to DVD ගහල විකුනපන්. චෙක් කරන්න අවොතින් තමයි ප්‍රශ්නේ වෙන්නේ. උන් ජිවත් වෙන්නෙත් මේකෙන්මනේ. ටොරානා වගේ කොම්පැණියක නමක් ගහල නැත්නම් අවුලක් නැහැ. එහෙම තිබිල කොපි උනොතින් ගහපු එකත් ගස්, ගත්තු එකත ගස්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Meka balana kawruhari dannawada api karapu video (concert ekak wage) DVD walata ohoma write karanne kohomada kiyala?Copyprotect wage password daala nemei.a wagema DVD player wala balanna puluwan wennath ona.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ehema allapu place ekak mama dannawa,dan habeyi ayeth dala,dan nam e aya ehema karanne nadda koheda..

    එක පාරක් tv එකේ ගිය ජෝ අබේවික්‍රමගේ පුතාගේ සකිසද එළියෙස් ටෙලිනාට්‍ය ටොරානා එකේ අයිතිකාරයා dvd ගහලා විකුනලා මාට්ටු උනා..ඌට කෝටියක් දෙන්න උනා ජෝ ගේ පුතාට..:yes:මේ වගේ වැඩ සෙල්ලන් නෑ බන්..අහුඋනොත් සොරි තමා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක පාරක් tv එකේ ගිය ජෝ අබේවික්‍රමගේ පුතාගේ සකිසද එළියෙස් ටෙලිනාට්‍ය ටොරානා එකේ අයිතිකාරයා dvd ගහලා විකුනලා මාට්ටු උනා..ඌට කෝටියක් දෙන්න උනා ජෝ ගේ පුතාට..:yes:මේ වගේ වැඩ සෙල්ලන් නෑ බන්..අහුඋනොත් සොරි තමා..

    ow eka attha

    Torana da ehema DVD s gahuwwe ?? Pudumayi Torana karanne kumar kothalawala mahatthaya,e aya oya dekayi panahe wada nam karanne na habayi,reputed label ekak ne,samharawita eke copyrights dennekuta thiyenna athi ekkenek gen witharak permission aran DVD s gahanna athi,ewage mokak hari Jalbariyak wenna atthe...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ow eka attha

    Torana da ehema DVD s gahuwwe ?? Pudumayi Torana karanne kumar kothalawala mahatthaya,e aya oya dekayi panahe wada nam karanne na habayi,reputed label ekak ne,samharawita eke copyrights dennekuta thiyenna athi ekkenek gen witharak permission aran DVD s gahanna athi,ewage mokak hari Jalbariyak wenna atthe...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    නෑ බන් මේක වෙලා ගොඩක් කල්..ඒ කාලේ මිනිහගේ hobby එකනේ ඔය tv එකේ එහෙම යන හොද ටෙලිනාට්‍ය record කරන එක..එහෙම කරලා තියෙන්නේ විකුනන්නම නෙමේ ආසාවට..ඒත් ඒ සකිසද එලියස් ටෙලිනාට්‍යට තිබ්බ කැමැත්තට මිනිස්සු ඇවිත් අහනවනේ ඒක නැද්ද කියලා..ඉතින් මිනිහා dvd එකේ මුකුත් ප්‍රින්ට් කරන්නේ නැතුව එක විකුණුවා..මන් ගාවත් එක කොපියක් තියෙනවා..මාත් ගත්තේ මිනිහගෙන්මයි..ඊට මාසෙකට පස්සේ තමා බඩු බනිස් වෙලා තියෙන්නේ..කවුරුහරි ජෝට සීන් එක කියලා..ජෝ ඊට පස්සේ කෝටියක් ඉල්ලලා මිනිහට නඩු දැම්මා..කොතලාවල වැරදි කාරයා වෙලා කෝටියක් ජෝට දෙන්න උනා..
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    සිංහල එ්ව නම් කොපි කරන්න යන්න එපා. කොයි වෙලේ හරි අහුවුනොත් ලොවෙත් නැති දඩයක් කාලා හිරෙත් ලගින්න වෙන්නෙ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෑ බන් මේක වෙලා ගොඩක් කල්..ඒ කාලේ මිනිහගේ hobby එකනේ ඔය tv එකේ එහෙම යන හොද ටෙලිනාට්‍ය record කරන එක..එහෙම කරලා තියෙන්නේ විකුනන්නම නෙමේ ආසාවට..ඒත් ඒ සකිසද එලියස් ටෙලිනාට්‍යට තිබ්බ කැමැත්තට මිනිස්සු ඇවිත් අහනවනේ ඒක නැද්ද කියලා..ඉතින් මිනිහා dvd එකේ මුකුත් ප්‍රින්ට් කරන්නේ නැතුව එක විකුණුවා..මන් ගාවත් එක කොපියක් තියෙනවා..මාත් ගත්තේ මිනිහගෙන්මයි..ඊට මාසෙකට පස්සේ තමා බඩු බනිස් වෙලා තියෙන්නේ..කවුරුහරි ජෝට සීන් එක කියලා..ජෝ ඊට පස්සේ කෝටියක් ඉල්ලලා මිනිහට නඩු දැම්මා..කොතලාවල වැරදි කාරයා වෙලා කෝටියක් ජෝට දෙන්න උනා..

    :baffled: mara scene ekane.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ සිංහල චිත්‍රපටි කොපි ගහලා විකුණුවොත් ලක්ෂ පනහක් දඩ.. පිස්සු කෙලින්නෙ නැතුව ශේප් එකේ බිස්නස් එක කරගෙන පලයං.. සිංහල MP3 මාට්ටු උනත් බඩු බනිස්.. සිංහල චිත්‍රපට වල බජට් පැක් එක තියෙනවනේ බං.. ඒවා ගෙනත් දාපන් කඩේට.. මිනිස්සු ගන්නවා..