Sinhala Live Show Mp3!

මෙම සංගීත කණ්ඩාය

  • FlashBack

    Votes: 201 39.4%
  • Sunflower

    Votes: 85 16.7%
  • Sanidapa

    Votes: 128 25.1%
  • Sakura range

    Votes: 12 2.4%
  • Purple range

    Votes: 64 12.5%
  • Seeduwa Sakura

    Votes: 20 3.9%

  • Total voters
    510

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    සුබ දවසක් හැමදෙනාටම!!!.....!

    :) :) මම අලුත් Thread එකක් පටන් ගන්න හිතුව, කට්ටියටම සිංහල සංගීත ප්‍රසංග වල ගීත හුවමාරු කරගන්න.Original ගීත වලට වගේම, සජීවී සංගීත ප්‍රසංග වල සිංදු වලටත් කැමති අයට මේ එකෙන් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනව.ඔයගොල්ලො ලග තියන සිංහල සජීවී සංගීත ප්‍රසංග වල සිංදු http://www.4shared.com වෙබ් අඩවියට Upload කරල එක මේ Thread එකට Link එක දාන්න.http://www.4shared.com එකට කරපුවහම සිංදුව Download කරන්න කලින් අහන්නත් පුලුවන්...

    හැමෝගෙම සහය බලාපොරොත්තු වෙනව මම.... Upload කරල Link එක මෙතන්ට දානකොට මේ විදියට විස්තර ඇතුව දාන්න.එතකොට Download කරන්න, අවශ්‍ය ගීතය තෝරගන්න ගොඩක් ලේසියි.....

    ගීතයේ නම :-
    ගායකයාගේ නම:-
    වාදන කණ්ඩායම:-
    Download Link:-


    :) :) උඩ තියන Poll එකෙන් ඔයගොල්ලො කැමතිම සංගීත කණ්ඩායමටත් Vote කරන්න..

     
    Last edited:
    • Like
    Reactions: nir25

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    gani01 said:
    Ela wedak machan Keep it up

    :) :) Thanks, okkotoma udawwak wei meaka.Poll topic eka Poddak අඥ්ඥකොරොස් una.:rolleyes: :rolleyes: Mage weredda newei, echcharai display wenne akuru.:D :D :D
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    තියනවනම් Post කරන්නකො.....

    DJ ASHAN said:
    purpale range
    new nonstop
    live show 7
    chamara new album..

    :yes: :yes: තියනවනම් Post කරන්නකො.... :D :D :rolleyes: Album පිටින් නම් Post කරන්න එපා, එලකිරි නීතියට පටහැනී ඒක...:rolleyes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Sanidhapa Live show!!

    ;) හරි, එහෙනම් මම Start කරන්නම් කො.... :frown: හැබැයි කට්ටිය Download කරගෙන විතරක් මාරු වෙන්න එපා.:yes: ඔයගොල්ලො ගාවත් තියන Sinhala live show Mp3 , http://www.4shared.com/ එකට Upload කරල මෙතෙන්ට පිලිවෙලට Download links ටික දාන්න.

    මේ සනිධප Live show එකක් (2006) , Sound Qualityත් හොදයි සාමාන්‍යයෙන්.කැමති හැමෝම Download කරගන්න


    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-චන්දන ලියනාරච්චි
    ගීතයේ නම/නම් :-
    1.නිල්වන ලන්දේ
    2.සමාවෙන්න බෝ පතකට
    3.ආදර නිලාමනී
    4.පමා වැඩී ඔබ
    http://www.4shared.com/file/110962889/b264bb3a/08-Pama_Wede.html
    http://www.4shared.com/file/110962889/b264bb3a/08-Pama_Wede.html

    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-රනිල් මල්ලවාරච්චි
    ගීතයේ නම/නම් :-
    1.කවුරුද පාවී පාවී/හද පතුලේ
    2.වීදී කොනේ
    3.පැරදීලා පලා ගියේ
    http://www.4shared.com/file/110965793/dd211ce1/11-Peradela.html
    http://www.4shared.com/file/110965793/dd211ce1/11-Peradela.html

    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-උරේශා රවිහාරි
    ගීතයේ නම/නම් :-
    1.හීනයකි මට ආදරේ
    2.සිත් පුරා
    3.කොන්ඩෙ දිගට වවලා
    4.රෑ යාමේ මේ සාදයේ
    http://www.4shared.com/file/110959380/574c11ae/15-Re_Yame.html
    http://www.4shared.com/file/110959380/574c11ae/15-Re_Yame.html

    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-සනත් නන්දසිරි
    ගීතයේ නම/නම් :-
    1.මගේ රටට
    2.මමනම් ආසයි
    3.ගමේ කෝපි කඩේ
    4.සීත රෑ වසන්තේ
    5.පුංචි කාලෙ (Female Artist, i didn`t remember the name)
    6.මහ සයුරේ (Female Artist, i didn`t remember the name)


    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-කරුනාරත්න දිවුල්ගනේ
    ගීතයේ නම/නම් :-
    1.ගහක මල් පිපිලා
    2.දුරු කතර
    3.මා ඔබත් එක්ක
    4.පිංසර ඔබ හැර


    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-ඉශාක් මොහිදින් බෙග්
    ගීතයේ නම/නම් :-
    1.ඇයි බමරෝ
    2.පුංචි පුතේ, පුංචි දුවේ
    3.මල් ලෝකේ


    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-අසංග ප්‍රියමන්ත පීරිස්
    ගීතයේ නම/නම් :-
    1.කදුළු අහංකාරයි
    2.දීපාවලී දාට
    3.සියඔලා මලක්
    4.පුංචි හැඩකාරියේ


    වාදන කණ්ඩායම:-සනිධප
    ගායකයාගේ නම:-ජානක වික්‍රමසිංහ
    ගීතයේ නම/නම් :-
    1.නුඹෙ සිරික්කියට
    2.සෞම්‍යවන්තියේ
    3.රංචු ගැසෙන



    :D එහෙනම් කැමති කට්ටිය Download කරගන්න.:yes: ඔයගොල්ලොත් මේ වගේ Post කරන්න ලග තියන Live show mp3.මට මගෙ යාලුව, Thilina තමයි මේ Mp3 ගෙනත් දුන්නෙ.තව ගොඩාක් තියනව, ඒත් ඔක්කොම Post කරන්න ගොඩක් වෙලා යනව.හරි, පුලුවන් වෙලාවට තව Post කරන්නම්.:oo: හැබැයි, ;) මෙතන අනික් අය Share කරන හැටියට තමයි...... :) :)
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Aulak nea bro...

    AL1717 said:
    Maxxa Maxxa
    Bt
    www.4shared.com Ekata Nethuwa MF Demmata Kamak Nedda..?

    :) Kamak nea Bro! Eeth oyaa poddak balannako www.4shared.com link ekak open karala.Play karanna, IDM walin download karanna godaaak leasii.Kamak nea, share karanna oyaata puluwan widiyata.oona site ekakata upload karanna, kisii aulak nea bro... :) :)
     

    dimuthu.djs

    Member
    Nov 14, 2008
    335
    1
    0
    machan mata athula adikaarige Imitation maala pote song eka hoyala diyan... flash back play karana eka loku udawwak.....
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Hiranchandima said:
    ela ela keep it up mcho btw the best band is Flash Back!!!

    :yes: :yes: :yes: Yeah, i like flashback very much.But, upload wenna 6hr -8hr vithara yanawa full live show ekak.Neththam post karanna thibuna 5GB - 10GB withara. :no: :no: Uplink is really slow on SLT ADSL 512kb/s package.only 13.5kB/s or less.:no: :no: Please, oyaalath mp3 tikak post karannala ko methanta. :( :(
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    supunslp said:
    mata nam hoda mareyas tamaa elakiri............................

    Poll ekata daanna beri una macho, amataka una.:( :( Poll eka edit karannath bea mama hithanne.Anyway, thanks for comments. :) :)