හරි, එහෙනම් මම Start කරන්නම් කො....
හැබැයි කට්ටිය Download කරගෙන විතරක් මාරු වෙන්න එපා.
ඔයගොල්ලො ගාවත් තියන Sinhala live show Mp3 , http://www.4shared.com/ එකට Upload කරල මෙතෙන්ට පිලිවෙලට Download links ටික දාන්න.
මේ සනිධප Live show එකක් (2006) , Sound Qualityත් හොදයි සාමාන්‍යයෙන්.කැමති හැමෝම Download කරගන්න
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-චන්දන ලියනාරච්චි
ගීතයේ නම/නම් :-
1.නිල්වන ලන්දේ
2.සමාවෙන්න බෝ පතකට
3.ආදර නිලාමනී
4.පමා වැඩී ඔබhttp://www.4shared.com/file/110962889/b264bb3a/08-Pama_Wede.htmlhttp://www.4shared.com/file/110962889/b264bb3a/08-Pama_Wede.html
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-රනිල් මල්ලවාරච්චි
ගීතයේ නම/නම් :-
1.කවුරුද පාවී පාවී/හද පතුලේ
2.වීදී කොනේ
3.පැරදීලා පලා ගියේhttp://www.4shared.com/file/110965793/dd211ce1/11-Peradela.htmlhttp://www.4shared.com/file/110965793/dd211ce1/11-Peradela.html
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-උරේශා රවිහාරි
ගීතයේ නම/නම් :-
1.හීනයකි මට ආදරේ
2.සිත් පුරා
3.කොන්ඩෙ දිගට වවලා
4.රෑ යාමේ මේ සාදයේhttp://www.4shared.com/file/110959380/574c11ae/15-Re_Yame.htmlhttp://www.4shared.com/file/110959380/574c11ae/15-Re_Yame.html
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-සනත් නන්දසිරි
ගීතයේ නම/නම් :-
1.මගේ රටට
2.මමනම් ආසයි
3.ගමේ කෝපි කඩේ
4.සීත රෑ වසන්තේ
5.පුංචි කාලෙ (Female Artist, i didn`t remember the name)
6.මහ සයුරේ (Female Artist, i didn`t remember the name)
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-කරුනාරත්න දිවුල්ගනේ
ගීතයේ නම/නම් :-
1.ගහක මල් පිපිලා
2.දුරු කතර
3.මා ඔබත් එක්ක
4.පිංසර ඔබ හැර
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-ඉශාක් මොහිදින් බෙග්
ගීතයේ නම/නම් :-
1.ඇයි බමරෝ
2.පුංචි පුතේ, පුංචි දුවේ
3.මල් ලෝකේ
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-අසංග ප්‍රියමන්ත පීරිස්
ගීතයේ නම/නම් :-
1.කදුළු අහංකාරයි
2.දීපාවලී දාට
3.සියඔලා මලක්
4.පුංචි හැඩකාරියේ
වාදන කණ්ඩායම:-සනිධප
ගායකයාගේ නම:-ජානක වික්‍රමසිංහ
ගීතයේ නම/නම් :-
1.නුඹෙ සිරික්කියට
2.සෞම්‍යවන්තියේ
3.රංචු ගැසෙන
එහෙනම් කැමති කට්ටිය Download කරගන්න.
ඔයගොල්ලොත් මේ වගේ Post කරන්න ලග තියන Live show mp3.මට මගෙ යාලුව, Thilina තමයි මේ Mp3 ගෙනත් දුන්නෙ.තව ගොඩාක් තියනව, ඒත් ඔක්කොම Post කරන්න ගොඩක් වෙලා යනව.හරි, පුලුවන් වෙලාවට තව Post කරන්නම්.
හැබැයි,
මෙතන අනික් අය Share කරන හැටියට තමයි......
![]()
![]()
links tika weda ne macho...aaye upload karannakoooo....

හරි, එහෙනම් මම Start කරන්නම් කො....
හැබැයි කට්ටිය Download කරගෙන විතරක් මාරු වෙන්න එපා.
ඔයගොල්ලො ගාවත් තියන Sinhala live show Mp3 ,
එහෙනම් කැමති කට්ටිය Download කරගන්න.
හැබැයි, 