SINHALA MOVIES

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    රේඛාව (1956)

    index.jpg


    Awards
    * Nominated For Palme d'Or Awards in Cannes Film Festival 1957
    * Representation Kan film festival - France 1957
    * Representation Karlovy vary film festival – Czechoslovakia 1957
    * Representation Edinburg film festival 1958
    * Representation Strampard film festival 1958
    * Best Film - Deepashika Awards 1956


    Directed: Lester James Peries
    Cast: Somapala Dharmapriya, Myrtle Fernando, Sesha Palihakkara, Romulus de Silva

    Rekhawa_1956_720p_DVDRip_H265_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=20784185#post20784185
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ජනේලය (1987)

    janelaya-20140612.jpg


    කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය: චන්ද්‍රන් රත්නම්
    රංගනය : රවීන්ද්‍ර රන්දෙණිය, අනෝජා වීරසිංහ, ටෝනි රණසිංහ, සුවිනීතා කෝන්ගහගේ, රාශි අන්වර්, අශෝක පෙරේරා


    Awards

    * ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී 1988 නිර්මාණශීලී සංස්කරණය සම්මානය සහ නිර්මාණශීලි රංග කුසලතා - රාසි අන්වර්
    * සරසවිය සම්මාන උළෙලේදී 1988 හොඳම ශබ්ද පරිපාලන සම්මාන සහ රංගනය වෙනුවෙන් රාසි අන්වර් කුසලතා සහතිකය
    * පාඨක ඡන්දයෙන් තෝරන ලද ජනප්‍රියම චිත්‍රපට හත අතර ඡන්ද 3451 ලබා ගනිමින් හතරවන ස්ථානයට පත් විය.


    Janelaya_1987_720p_WEBRip_H265_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1766637
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඇර සොයිසා තියෙන කෙනෙක් දීපල්ලා...! හැම තැනම හොයනවා තාම හොයාගන්න බැරි උනා :(