මට කියන්න තියෙන්නෙ..... මෙ කාරණය ඇතුලේ සැගවිච්ච තවත් අරමුණක් තියෙනව..... එක තමා රජපක්‍ෂ කෙනෙක්ට අග‍්‍රාමාත්‍ය දූරය පිරිනැමීම..... නැතුව කුඩු සහ නම වැරදියට ප‍්‍රකාශ කිරීම් නෙමෙ තියෙන්නේ.. අනික දැන් ඉන්න අගමැති තුමා ශ‍්‍රී.නි.ප. ප‍්‍රධාන හා ජ්‍යෙෂ්ටයෙක්.......
මෙ රටෙ ඉන්න මෝඩ මිනිසුන්ට මෙ එහෙට මෙහෙට ඉත්තො මාරුකිරිල්ල ගැන තෙරෙන්නේ නෑ..... බලපල්ලකො තව ඉස්සරහට මොකද වෙන්නේ කියල.......
හාමුදුරුවොත් මිනිස්සුන්ගෙ ලේ හෙල්ලුවා එහෙනම්ජොනී බට්ට;16134761 said:හාමුදුරුවන්ගේත් ලේ හෙල්ලුව එහෙනම්
මට කියන්න තියෙන්නෙ..... මෙ කාරණය ඇතුලේ සැගවිච්ච තවත් අරමුණක් තියෙනව..... එක තමා රජපක්‍ෂ කෙනෙක්ට අග‍්‍රාමාත්‍ය දූරය පිරිනැමීම..... නැතුව කුඩු සහ නම වැරදියට ප‍්‍රකාශ කිරීම් නෙමෙ තියෙන්නේ.. අනික දැන් ඉන්න අගමැති තුමා ශ‍්‍රී.නි.ප. ප‍්‍රධාන හා ජ්‍යෙෂ්ටයෙක්.......
මෙ රටෙ ඉන්න මෝඩ මිනිසුන්ට මෙ එහෙට මෙහෙට ඉත්තො මාරුකිරිල්ල ගැන තෙරෙන්නේ නෑ..... බලපල්ලකො තව ඉස්සරහට මොකද වෙන්නේ කියල.......
අනිවාර්යයෙන්ම
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජේශ්ඨයො දඩයම් කරන එක පටං ගෙන තියෙන්නෙ. අර මෛත්‍රීපාල සිරිසේනගෙ පුතාගෙ සිද්ධියෙන් පස්සෙ මෛත්‍රිපාලට මඩ ගැහුව ආණ්ඩුවෙ සමහර ඇමතිවරු. දැන් දීමු. කුඩුවලට කෑගහන්න ඕනනං අල්ලගන්න තව අය ඉන්නව දුමින්ද සිල්වා, මර්විය වගේ අය. ඒ අය රාජපක්ෂගෙ සෙරෙප්පු ලේවකන අය නිසා මුකුත් කරන්නෙ නෑ. රාජපක්ෂ කෙනෙක් අගමැති කරන කොන්ත්‍රාත්තුව භාරඅරගෙන ඉන්නෙ සිංහල රාවය වගේ අය.

Not Only Sinhala Ravaya.....
Balu Sena & Ravana Balaya....
****** edhagath thrasthavadeen...mung ekapethakin aanduwata kade yanawa...thava pethakin jaathibeda avussanawa.....![]()
gota colombo wala mal wawanawa.ubalage ganu innakan enne mal suwada newe karawala gada.
Uba me anith agam gana hoyana wele.gihin ara kunu gada gahana ubalage ganunwa nawapankogota colombo wala mal wawanawa.ubalage ganu innakan enne mal suwada newe karawala gada.
![]()

Jaathivadi vidiyata comments dannepa machan![]()