Sinhala songs bout family.

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    මචන් පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට පවුල සහ පවුලෙ වටිනකම ගැන කියවෙන ලස්සන සින්දු ටිකක් හොයල දෙනවද? පොඩි දුවගෙ සිනා වැලයි වගේ ලගින් යන ඒවා ටිකක්.:cool::cool::):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පොඩි දුවගේ සිනා පෙළයි- සෝමතිලක ජයමහ
    සැන්දෑ කළුවර- සනන් නන්දසිරි
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    උපන් බිමෙන් වෙන්වූයේ - ටී. එම්. ජයරත්න
    අම්මා සඳකි - ටී. එම්. ජයරත්න
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    Thank you machanla. eth one karanne school ekaka lamainta ahanda daanna.love seen tikak awul ne.