Sinhala Teledrama වල_මතකද? මේ අයව?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,946
    113
    34
    Kalutara
    සේනක පෙරේරාගේ මල ගෙදර ගියා. කඩවත සූරියගම ගෙවල් තිබ්බේ. :(
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒ කාලේ හිටපු මේ චරිතත් එක්ක බලනකොට දැන් ඉන්නේ මොන පඟර නැට්ටොද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කාලේ හිටපු මේ චරිතත් එක්ක බලනකොට දැන් ඉන්නේ මොන පඟර නැට්ටොද?

    ඒ කාලෙ හිටපු අය රඟපෑම ඉගෙනගෙන රඟපෑවේ.මුලින්ම වේදිකා නාට්‍ය වල තමා රඟපෑවේ.ඒ වල රඟ පෑවහම ටෙලි නාට්‍ය වල රඟ පාන ඵක ටොයිස් වගේ.දෙබස් ඵහෙම මතක හිටිනවා ගේමක් නැතුව.දැන් ඉන්නේ රඟ පෑම ගැන මෙලෝ හසරක් දන්නේ නැති ගොබ්බ ගොබ්බියෝ ටිකක්. තන් දෙකයි පුකයි තියෙනවනම් මූණෙ මේකප් උලාගෙන කාට හරි පුක දීල මොඩෙල් කෙනෙක් වෙලා ඩිරෙක්ටර් කෙනෙක්ට අායෙත් පුක දීල නිළියෙක් වෙනවා.වැඩේ කියන්නෙ දැන් ඉන්න ඩිරෙක්ටර්ලත් ඒ වගේ උන්ටම තමා කැමති.දැක්කනෙ අර උදයකාන්ත කාරය කිසිම හිරිකිතයක් නැතුව පියුමි හංසමාලිව ෆිල්ම් ඵකට ගත්ත හැටි.
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93



    5. දෙනවක හාමිනේ

    Sweet-Memories-of-Long-Gone-Stars-aniwa-05.jpg


    දෙනවක හාමිනේ රංගන ක්ෂේත්‍රයට ඇතුළු වෙද්දී ඇගේ වයස අවුරුදු හැටක් පමණ වන බවටයි සඳහන් වෙන්නේ. පමා වී රංගන ශිල්පිණියක් වුණත් සිනමාවේ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඇතුළෙත් තමන්ගේ සටහන් තියන්න දෙනවක හාමිනේ සමත් වෙනවා. අහිංසක ගැමි චරිත විතරක් නොවෙයි, නපුරු සැරපරුෂ චරිත වුවත් ඇය නිර්භීතව භාරගන්නවා. ටෙලි නාට්‍ය කලාව පසෙකින් තිබ්බත් සිනමාවේදී ඇය විසින් නිරූපණය කරන ලද චරිත වලට ලැබිය යුතු නිසි ඇගයීම නොලැබුණ බවයි අපේ මතය. දෙනවක හාමිනේ ගැන අපේ ටෙලිවිෂන් මතකයේ ප්‍රබලම සටහන තමයි කෝපි කඩේ හාමිනේ වශයෙන් ඇය සිදු කරපු රඟපෑම. ඊට අමතරව ලාහිරු දහසක් ටෙලිනාට්‍යයේ ඇගේ චරිතයත් අපිට මතක හිටින චරිතයක්.

    [/CENTER][/URL]


    දෙනවක හාමිනේ INDIANA JONES - temple of doom (1984) එකෙත් ඉඳලා තියනවා

     
    • Like
    Reactions: LazyLizard

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ලොකුහාමිනේ (දෙනවක හාමිනේ) - රත්නෙ ළමයා (ලාල් සේනාධීර) - එන්සිනා (සුසිලා කූරගම) - පොලී මුදලාලි (මාටින් ගුණදාස) - අබිලිං (චන්ද්‍රසිරි කොඩිතුවක්කු) - ඇසිලින් (දමිතා සලුවඩන) - සාමෙල් (විමල් වික්‍රමාරච්චි)-සොමිනෝනා (චිත්‍රා වාකිෂ්ට) ප්‍රේමදාස විතානගේ සහ එල්සන් දිවිතුරුගම


    අඩේ රත්නේ ළමයට මොකද උනේ . ඩිංගි එක පාරක් කොපි කඩේම රත්නේ ළමය අපිව දාල ගියා කිව්වම මන් හිතුවේ කතාවට කිව්වා කියල . :( එල්සන් දිවිතුරුගම කියන්නේ කව්ද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ග්‍රැන්විල් රොඩ්රිගෝ නේද ''මනෝකාය'' Drama එකේ හිටියේ.

    ඒ කාලේ බයෙන් බයේ බැලුවේ ඕක... මතකද ඒ කාලේ දියරකුසෙක්..ගෝනි පෙරෝගත්ත දැවැන්තයා කියලා එකෙක් එම හිටිය නාට්‍යය 2ක් ගියා
     
    • Like
    Reactions: ComradeR

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජයලත් මනෝරත්නත් ගියාට පස්සෙ ටෙලිනාට්‍යය වල මළ ගම තමා..
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ කාලේ බයෙන් බයේ බැලුවේ ඕක... මතකද ඒ කාලේ දියරකුසෙක්..ගෝනි පෙරෝගත්ත දැවැන්තයා කියලා එකෙක් එම හිටිය නාට්‍යය 2ක් ගියා

    තාපසයෙක් වගේ කෙනෙක් නවගුණ වැල ගණන් කරද්දී නේද එන්නේ? ඌ ගිය පාරේ ලොකු අඩි සළකුණු තියෙනවා නේද?