ඒ කාලේ හිටපු මේ චරිතත් එක්ක බලනකොට දැන් ඉන්නේ මොන පඟර නැට්ටොද?
5. දෙනවක හාමිනේ
![]()
දෙනවක හාමිනේ රංගන ක්ෂේත්‍රයට ඇතුළු වෙද්දී ඇගේ වයස අවුරුදු හැටක් පමණ වන බවටයි සඳහන් වෙන්නේ. පමා වී රංගන ශිල්පිණියක් වුණත් සිනමාවේ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ඇතුළෙත් තමන්ගේ සටහන් තියන්න දෙනවක හාමිනේ සමත් වෙනවා. අහිංසක ගැමි චරිත විතරක් නොවෙයි, නපුරු සැරපරුෂ චරිත වුවත් ඇය නිර්භීතව භාරගන්නවා. ටෙලි නාට්‍ය කලාව පසෙකින් තිබ්බත් සිනමාවේදී ඇය විසින් නිරූපණය කරන ලද චරිත වලට ලැබිය යුතු නිසි ඇගයීම නොලැබුණ බවයි අපේ මතය. දෙනවක හාමිනේ ගැන අපේ ටෙලිවිෂන් මතකයේ ප්‍රබලම සටහන තමයි කෝපි කඩේ හාමිනේ වශයෙන් ඇය සිදු කරපු රඟපෑම. ඊට අමතරව ලාහිරු දහසක් ටෙලිනාට්‍යයේ ඇගේ චරිතයත් අපිට මතක හිටින චරිතයක්.
[/CENTER][/URL]
ලොකුහාමිනේ (දෙනවක හාමිනේ) - රත්නෙ ළමයා (ලාල් සේනාධීර) - එන්සිනා (සුසිලා කූරගම) - පොලී මුදලාලි (මාටින් ගුණදාස) - අබිලිං (චන්ද්‍රසිරි කොඩිතුවක්කු) - ඇසිලින් (දමිතා සලුවඩන) - සාමෙල් (විමල් වික්‍රමාරච්චි)-සොමිනෝනා (චිත්‍රා වාකිෂ්ට) ප්‍රේමදාස විතානගේ සහ එල්සන් දිවිතුරුගම
එල්සන් දිවිතුරුගම කියන්නේ කව්ද ?මේක මරුනේ බලන්න ඕනේදෙනවක හාමිනේ INDIANA JONES - temple of doom (1984) එකෙත් ඉඳලා තියනවා
ග්‍රැන්විල් රොඩ්රිගෝ නේද ''මනෝකාය'' Drama එකේ හිටියේ.
ඒ කාලේ බයෙන් බයේ බැලුවේ ඕක... මතකද ඒ කාලේ දියරකුසෙක්..ගෝනි පෙරෝගත්ත දැවැන්තයා කියලා එකෙක් එම හිටිය නාට්‍යය 2ක් ගියා