තාපසයෙක් වගේ කෙනෙක් නවගුණ වැල ගණන් කරද්දී නේද එන්නේ? ඌ ගිය පාරේ ලොකු අඩි සළකුණු තියෙනවා නේද?
ඔව් ඔව් ..ඒක එකක්...
අනිකේ නම වත් මතක නෑ
තාපසයෙක් වගේ කෙනෙක් නවගුණ වැල ගණන් කරද්දී නේද එන්නේ? ඌ ගිය පාරේ ලොකු අඩි සළකුණු තියෙනවා නේද?

පරණ දේවල් මතක් වෙන්නත් එක්ක මන් ඉඳල හිටලා තාම පරණ කොපි කඩේ බලනවා ....... ඔය දුදරුවෝ ඩ්රාම එක ශුට් කරපු ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව ඉස්සර පොඩිකාලේ හරි අසාවෙන් යනවා ඔය දුදරුව ගේ බලන්න ...![]()
යකෝ දාපන්කෝ පෝටෝ එකක්වත් ලග තියෙනවා නම්.
ade man lankawe nemei inne ban aniwaryen lankawata giya dawasaka pic tikak gahan ennam

තාපසයෙක් වගේ කෙනෙක් නවගුණ වැල ගණන් කරද්දී නේද එන්නේ? ඌ ගිය පාරේ ලොකු අඩි සළකුණු තියෙනවා නේද?
පරණ දේවල් මතක් වෙන්නත් එක්ක මන් ඉඳල හිටලා තාම පරණ කොපි කඩේ බලනවා ....... ඔය දුදරුවෝ ඩ්රාම එක ශුට් කරපු ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව ඉස්සර පොඩිකාලේ හරි අසාවෙන් යනවා ඔය දුදරුව ගේ බලන්න ...![]()

යකෝ දාපන්කෝ පෝටෝ එකක්වත් ලග තියෙනවා නම්.
Uba pannipitiye koheda??
Du daruwo walawwa tiyenne ape ge kittuwa.
Dannam tikak awul![]()