Sinhala Teledrama වල_මතකද? මේ අයව?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තාපසයෙක් වගේ කෙනෙක් නවගුණ වැල ගණන් කරද්දී නේද එන්නේ? ඌ ගිය පාරේ ලොකු අඩි සළකුණු තියෙනවා නේද?

    ඔව් ඔව් ..ඒක එකක්...

    අනිකේ නම වත් මතක නෑ
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    ‍රෙප් +++ මේවගේ නලු නිලියොත් එක්ක බලද්දී අද ඉන්නෙ මොන හාල කෑලිද බන්.......මේ අයගේ නික්ම යාම අපේ රටේ ටෙලි නාට්‍යවලට කොච්චරනම් බලපාලද කියලා අද විකාශනය වෙන නාට්‍ය දැක්කාම තේරේනවා...............
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය
    පරණ දේවල් මතක් වෙන්නත් එක්ක මන් ඉඳල හිටලා තාම පරණ කොපි කඩේ බලනවා ....... ඔය දුදරුවෝ ඩ්‍රාම එක ශුට් කරපු ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව ඉස්සර පොඩිකාලේ හරි අසාවෙන් යනවා ඔය දුදරුව ගේ බලන්න ...:love::love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පරණ දේවල් මතක් වෙන්නත් එක්ක මන් ඉඳල හිටලා තාම පරණ කොපි කඩේ බලනවා ....... ඔය දුදරුවෝ ඩ්‍රාම එක ශුට් කරපු ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව ඉස්සර පොඩිකාලේ හරි අසාවෙන් යනවා ඔය දුදරුව ගේ බලන්න ...:love::love:

    යකෝ දාපන්කෝ පෝටෝ එකක්වත් ලග තියෙනවා නම්.
     
    • Like
    Reactions: sithija.h

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    971.jpg
    මෙයා තාම ඉන්නවා බන්. :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තාපසයෙක් වගේ කෙනෙක් නවගුණ වැල ගණන් කරද්දී නේද එන්නේ? ඌ ගිය පාරේ ලොකු අඩි සළකුණු තියෙනවා නේද?

    10-copy.jpg

    මේක ඉන්න අනිත් ගෑණු කෙනා හිටියා වගේ මතකයි දැවැන්තයා ඩ්‍රෙමා එකේ.
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    පරණ දේවල් මතක් වෙන්නත් එක්ක මන් ඉඳල හිටලා තාම පරණ කොපි කඩේ බලනවා ....... ඔය දුදරුවෝ ඩ්‍රාම එක ශුට් කරපු ගෙදර තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුව ඉස්සර පොඩිකාලේ හරි අසාවෙන් යනවා ඔය දුදරුව ගේ බලන්න ...:love::love:

    Uba pannipitiye koheda??
    Du daruwo walawwa tiyenne ape ge kittuwa.
    Dannam tikak awul:cool: