sinhala typing

mc_wolf

Member
Mar 1, 2015
118
40
0
Bad, sometimes good
උඹල කොහොමද මේකේ සින්හල ටය්ප් කරන්නේ මං උනිකෝඩ් ගහල කොපි කරනව එපා වෙනව එහෙම නැතුව ලේසියෙන් ටය්ප් කරන්න පුලිවන්ද?
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    main.png


    මෙන්න මෙහෙම..​
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    විජේසේකර keyboard එක ඉගෙන ගන්න. එතකොට සිංහල ටයිපින් ගේමක් නෑ. සිංහල Word doc එකක් වුණත් ලේසියෙන්ම ගහගන්න පුළුවන්.
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    main.png


    මෙන්න මෙහෙම..​


    Mama ooka kalin use kala samahara wachana gahanna bAa

    ඩිස්ටි ඩිඩිං කියල ගහන්න බලපන්කො. මම ඒ නිසා ගූගල් ඉන්පුට් එක අහක් කලා. වෙන එකක් සොයමින් සිටී
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    විජේසේකර keyboard එක ඉගෙන ගන්න. එතකොට සිංහල ටයිපින් ගේමක් නෑ. සිංහල Word doc එකක් වුණත් ලේසියෙන්ම ගහගන්න පුළුවන්.
    kohenda ganne?
     
    Last edited: