වින්*ඩෝස් XP SP3 තියෙන අයට කලින් සිංහල යුනිකෝඩ් වලින් හරියට වැඩ කරගන්න බැරිවයි තිබුනේ. ඒකට විසඳුමක් සියබස් වලින් නිකුත් කරලයි තියෙන්නේ. Windows XP SP3 තියෙන අය මේක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න
http://www.siyabas.lk/files/SinhalaXPsp2-3.exe
http://www.siyabas.lk/files/SinhalaXPsp2-3.exe