sinhala unicode help

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචංල මන් sinhala type කරන්න try කලා දැන් type කරන්නෙ පැන්සල soft එකෙන්. කලින් try කලේ normal විදිහට සිංහල keyboard එකෙන්. ඒකෙ type කරනකොට මං කොච්චර ගහුවත් "ශ්‍රී" කියන වචනෙ තව යන්සය වගේ ඒව type කරන්න බෑනෙ. මන් sinhala tamil unocode IME එකත් install කරල තියෙන්නෙ. කොහොමද බන් ඒ වචන දෙක type කරන්නෙ

    මන් යන්සය type කරනකොට මෙන්න මෙහෙම එනව "ශ්‍රී" වල යට කෑල්ල type කරන්න බෑ. යන්සෙත් type කරනකොට "ය" වදින්නෙ h වලදි

    5OVoUxNSTcKOV-iSgkYEXA.png

    • Like
    Reactions: G.D.1.nirmal

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Sinhala Tamil IME එකේ නම් මෙහෙම...

    ශ්‍රී - shift+y, shift+s, ` (Esc එකට යටින් තියන `/~ button එක)
    යංශය - shift+h

    Sinhala Tamil IME එකේ පෙළක් වෙලාවට අවුලක් එනවා, හරියට පිල්ලම් එන්නේ නැති...
    එහෙම වුනොත් Tray Icon එකෙන් Exit කරලා ආයේ run කරන්න. (Win 7)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    Sinhala Tamil IME එකේ නම් මෙහෙම...

    ශ්‍රී - shift+y, shift+s, ` (Esc එකට යටින් තියන `/~ button එක)
    යංශය - shift+h

    Sinhala Tamil IME එකේ පෙළක් වෙලාවට අවුලක් එනවා, හරියට පිල්ලම් එන්නේ නැති...
    එහෙම වුනොත් Tray Icon එකෙන් Exit කරලා ආයේ run කරන්න. (Win 7)

    Thanks

    You must spread some Reputation around before giving it to Dishta Didin again.
     
    • Like
    Reactions: freddy

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මචංල මන් sinhala type කරන්න try කලා දැන් type කරන්නෙ පැන්සල soft එකෙන්. කලින් try කලේ normal විදිහට සිංහල keyboard එකෙන්. ඒකෙ type කරනකොට මං කොච්චර ගහුවත් "ශ්‍රී" කියන වචනෙ තව යන්සය වගේ ඒව type කරන්න බෑනෙ. මන් sinhala tamil unocode IME එකත් install කරල තියෙන්නෙ. කොහොමද බන් ඒ වචන දෙක type කරන්නෙ

    මන් යන්සය type කරනකොට මෙන්න මෙහෙම එනව "ශ්‍රී" වල යට කෑල්ල type කරන්න බෑ. යන්සෙත් type කරනකොට "ය" වදින්නෙ h වලදි

    5OVoUxNSTcKOV-iSgkYEXA.png

    google input tools nam "shree" = ශ්‍රී
     
    • Like
    Reactions: manarrow

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    • Like
    Reactions: manarrow