මචංල මන් sinhala type කරන්න try කලා දැන් type කරන්නෙ පැන්සල soft එකෙන්. කලින් try කලේ normal විදිහට සිංහල keyboard එකෙන්. ඒකෙ type කරනකොට මං කොච්චර ගහුවත් "ශ්‍රී" කියන වචනෙ තව යන්සය වගේ ඒව type කරන්න බෑනෙ. මන් sinhala tamil unocode IME එකත් install කරල තියෙන්නෙ. කොහොමද බන් ඒ වචන දෙක type කරන්නෙ
මන් යන්සය type කරනකොට මෙන්න මෙහෙම එනව "ශ්‍රී" වල යට කෑල්ල type කරන්න බෑ. යන්සෙත් type කරනකොට "ය" වදින්නෙ h වලදි
මන් යන්සය type කරනකොට මෙන්න මෙහෙම එනව "ශ්‍රී" වල යට කෑල්ල type කරන්න බෑ. යන්සෙත් type කරනකොට "ය" වදින්නෙ h වලදි