nodhanna nisa ahanne hama campus ekak ma english waling lec karanna ona kiyalka nithiayak nadda exam liyanne eng walin ne
art wage lan ewa nathiwa![]()
නීතියක් ගැන නම් දන් නැ මචන් මන
eastern medical faculty එකේ lecture කරන්නේ දෙමලෙන්
medical faculty එකක දෙමලෙන් උගන්නනවා කියන්නේ මොන විහිලුවක්ද බන්
ලංකාවේ එක faculty එකකවත් සිංහලෙන් කරන නැ මචන් එක lecture එකක්වත්
ඕක තම අද තත්ත්වේ
bump