මචන්ලා මන් සිංහල කොටන්ඩ පාවිච්චි කරන්නේ ගූගල් ඉන්පුට් ටූල්ස්
ඉතින් බන් මේකෙන් කොහොමද අමාරු වචන ටයිප් කරන්නේ??
උඹල දන්නවද ඥාණකතා,මඤ්ඤොක්කා වගේ වචන කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල ඉන්පුට් ටූල්ස් වලින්??
දැන් අහන්ඩ එපා මේක (ඥාණකතා,මඤ්ඤොක්කා) කොහොමද කෙටුවේ කියල
මේක ගත්තේ අන්තර් ජාලයෙන්.

++