SinhalaTamilKit ගැන ප්රශ්නයක්?
මචං මම Windows XP Service Pack 3 තියෙන PC එකකට SinhalaTamilKit_XP_SP3 (සියබස්) දැම්මා. ඒත් ඒකේ Language bar එකේ සිංහල පෙන්නන්නේ නැහැ.. Tamil පෙන්නනවා.. සිංහල වලට unknown language කියලා තමයි එන්නේ.. Windows XP Service Pack 2 එකට කිසි අවුලක් නැතුව SinhalaTamilKit වැඩ කරනවා.. මම පට්ට ට්රයි එකක් දුන්නා.. ඒත් හරියන්නේ නැහැ..
ඔයාලා කාටහරි මෙහෙම වෙලා තියෙනවද?
පුළුවන්නම් සප් එකක් දෙන්න..
ඔයාලා කාටහරි මෙහෙම වෙලා තියෙනවද?
පුළුවන්නම් සප් එකක් දෙන්න..
