Sinhalayani

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
oba thuma sinhalaya ganai bauddhaya ganai kathaa kalaata oba thumaata hariyata "bauddha" kiyana wachanayawath sinhalen liyaaganna bari bawai peenne.....ehew manussayek aththatama aithi wena jaathiya mokakda,aagama mokakda yeii mama methana amuthuwen nokiyami....eya kaatath watahei....mewani thread walata awith maaththukawata patahaniwa karunu dakwanne saamanyayen oya wage aya thamai.....anagaarika dharmapaala thumath mee lipiyen kiyanneth oba thumalage udawiya gana thamai.....:nerd:...ithin oba thuma mee thread eke karunu dakwapu eka godak watinawa....:)



:D...obage avator eke thibena engirisi akuru hathara ("L-O-S-T") obata ageeta galapei..:yes:

Thanks :D bauddha යන්න හරියට ලිවිමට කියා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
 

bartict

Member
Jul 18, 2008
257
39
0
අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය

Well said machan. While it should be appreciated he strived for the cause of Sinhala Buddhists, sometimes his words are not of the honor which is bestowed on him
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
5.gif
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ හා සම්බන්ධ ලිපියක්....නෙට් එකේ තිබිලා මට හම්බවුනේ...බලන්නකෝ
    http://taboosubjects.wordpress.com/2009/09/18/02-13/

    img_8170.jpg


    අද මගේ එකසිය හතළිස් පස් වැනි උපන්දිනේ. හොඳට ඇස් ඇරලා බලාපල්ලා. කවුද මට මල්මාලා දාන්නේ? ආරිය සිංහල ඇඳුම ඇඳගත්තු, මේ මං වගේ ආරිය සිංහල නමක් ගත්තු සිංහල බෞද්ධයෙක්ද? නෑ. පරසුද්දගෙ කලිසමයි ටයි එකයි දාගත්තු මරක්කලයෙක්. ඒ මොකද? උඹලගෙ මහ රජාටයි හැට හුටහමාරක් ඇමති මණ්ඩලේටයි මට මල්මාලා දාන්ඩ එන්ඩ වෙලාවක් නැති නිසා. ජාතික හෙළ උරුමයට මාවයි කැප්පෙටිපොළවයි, සෝම හාමුදුරුවන්වයි මතක් වෙන්නෙ මැතිවරණයකට ඉස්සෙල්ලා විතරයි. චන්දෙදි ලැජ්ජා නැතුව මාව විකුණන චම්පික රණවක, විමල් වීරවංශ ගොන් තඩියන්ට වත් අද මාව මතක නෑ. උන් යන්ඩ ඇති අනර්කලී කෙල්ලට කැන්වසිං පාරක් දාන්ඩ. අල වගේද ගෝවා.


    එක අතකට තම්බියෙක් ඇවිල්ලා මට මල්මාලා දාන එකෙත් පුදුමයක් නෑ. මොකද කොළඹ රටේ අද වැඩි හරියක් ඉන්නෙ අසිංහලයොනෙ. අහ ගනිල්ලා. තම්බියන්ට දෙමළුන්ට මොළේ තියෙනවා. උඹලට නෑ. ඒකයි උං කොළඹ රටට ගාල් වෙන්නේ. දියුණු වෙන්න ලේසිම පළාත ඒක. උඹල ඉතින් දේශීය ආර්තිකය, ජාතික චින්තනය රැක ගන්ඩ ඕනැ කියල රට්ටුන්ට ණය වෙවී, කාස්ටක අව්වේ වේළි වේළි, දවස පුරා ඩහදිය පෙරාගෙන, රෑට නින්දක් නැතුව මදුරුවො තල තලා හොරොව්පතානට වෙලා පොළොව කොට කොටා, සූරියප්පෙරුම ‘අපේ ගම’ වැඩසටහනේ කියන බයිලා උජාරුවෙන් අහගෙන මෝඩ චූන් එකක් අරගෙන හිටපල්ලා. කොල්ලො හමුදාවට යවලා කෙල්ලො ගාමන්ට් ෆැක්ටරි වලට යවපල්ලා. GSP+ නැති උනහම උඹලට කන්ඩ වෙන්නෙ පිදුරු තමයි. ඊට පස්සේ තව ලෝන් එකක් දාගන්ඩ පර සුද්දො පස්සෙ හරි, චීනා පස්සෙ හරි ඉරානෙ තම්බියො පස්සෙ හරි පලයල්ලා.

    උඹලට දේශීය ග්‍රාමීය ආර්තිකයේ වටිනාකම කියල ඉනා බේත් දීල දරුවො ගමේ ඉස්කෝලෙට යවල ඉංගිරිස් නැතුව සිංහලෙන් විතරක් ඉගෙනගනිල්ලා කියන එවුන්ම උන්ගෙ දරුවො රෝයල් එකටයි ඕස්ට්‍රේලියාවෙ විශ්ව විද්‍යාල වලටයි යවන හැටි කට බලියාන බලාන හිටපල්ලා. සිංහල බෞද්ධකම ගැන උජාරුවෙන් කතා කරන එවුන්ම තමන්ගෙ දරුවො පර සුද්දගෙ ඇංග්ලිකන් සැන් තෝමස් එකට යවන්නෙ මොකද කියල අහපල්ලා උඹලට කොන්දක් කියල එකක් තියෙනවනම්.
    උන් දන්නව උඹල රජ ගොන්නු කියලා. මොකක් හරි කලින් අහල නැති වචනයක් උඹලගෙ ගොං මොළ වලට දැම්මහම උඹලත් චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ කියලා මතුර මතුර ඉඳීවි රට හරක් වගේ, බත් කන්ඩ වත් සිහියක් නැතුව. උඹලට ‘අපේ ප්‍රවාද’ හදන්ඩ කියල උන් ‘උන්ගේ ගෙවල්’, ‘උන්ගේ පවුල්’ සහ ‘උන්ගේ ලෝකය’ හදාවි, උඹලගෙ ඇහැට වැලි ගහල.

    පියසිරි විජේනායක උඹලට සඟිස්කෘතිය කියල දේවි. විමල් වීරවංස උඹලට සාහිත්‍යය කියලා දේවි. තිලංග සුමතිපාල සම්මා ආජීවය කියල දේවි. අනර්කලී කෙල්ල දේශපාලනය කියල දේවි. නිමල් සිරිපාල යහපත් සෞඛ්‍ය පුරුදු කියාදේවි. ඇයි මේධානන්ද ගොයියා පුරා විද්‍යාව කියල දේවි. තව මොනව හරි මදි නම් කැළණියේ ආචාර්ය ඩබල මර්වින් සිල්වගෙනුයි නලින් ද සිල්ව ගෙනුයි අහල දැනගෙන, දේශද්‍රෝහී රන්දෙපැය බලන්නෙ නැතුව දේශප්‍රේමී අයි.ටී.එන් එකේ පබා බලල, රෑට කලා වැවේ දිය රැළි නංවන්ඩ චූ පාරක් දාල බුදිය ගනින්. දැන් යුද්ධයත් දිනපු එකේ හෙට අනිද්දම කේතුමතී රාජ්‍යය පහළ වෙනවා ස්ථිරයි.

    බලාපල්ලා දෙමළු දිහා. බලාපල්ලා තම්බියො දිහා. උන් ජීවිකාව ගෙනියන්ඩ පුළුවන් කරුමාන්තයක් පුරුදු පුහුණු වෙනවා, කාලෙ නාස්ති නොකර. ඊට පස්සෙ උන් ලේසියෙන්ම පෞද්ගලික අංශෙ රස්සා හොයා ගනීවි. උඹලා ඉංගිරිස් ටිකක් ඉගෙන ගන්නෙත් නෑ, වැඩකට ඇති කරුමාන්තයක් ඉගෙන ගන්නෙත් නෑ. උඹලට තියා උඹලගෙ අප්පොච්චිලාටවත් නොතේරෙන ජාතික චින්තනය ගැනයි, චතුස්කෝටිකය ගැනයි, දඬු මොණර ගැනයි බයිලා කිය කියා හිටපල්ලා දියසේන කුමාරයා පහළ වෙනකල්.
    :yes::yes::yes::yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම ප්‍රතිචාර දෑක්වුයෙ ඉහත තිබු post එකට. එහෙනම් එකෙ කරුනු වැරදි ඇති. මට කාගෙ ගැනවත් අද්යනය කර කර කාලය නාස්ති කිරිමට උවමනා නැත. මට කාගෙවත් අනුගාමිකයු විමට උවමනාද නැත. ම්නිසකුට සහ බොද්දයකුට අවශ්ය වන්නෙ නිදහස් චින්තනයය්. බුදු රජානන් වහන්සෙ උවද කියා ඇත්තෙ කිසිවකුට කඩෙ නොයා තමන්ට නිවැර්දියය් සිතන දෙ පිලිගන්න ලෙසය්. එම නිසා මම අනගාරික ධර්මපාල තුමාගෙ මතය පිලි ගැනිමට සුදානම් නැත. නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ. සින්හල යය් කියාගන්න ජාතිය අනිත් ජාතියට වඩා උසස් යැය් සිතිමට තරම් ධර්මපාල තුමාට පටු චින්තනයක් තිබිම ගැන මම කනගාටු වෙමි.

    එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. පොත් පත් කට පාඩම් කොට සත්ය අවබොධ කල නොහැක. එසෙ කරන්නන් පොත් පාඩම් කොට වලට යය්. මට එසෙ විමට උවමනා නැත.

    :yes:
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    oba thuma sinhalaya ganai bauddhaya ganai kathaa kalaata oba thumaata hariyata "bauddha" kiyana wachanayawath sinhalen liyaaganna bari bawai peenne.

    මේක නම් මහ පුදුම කතාවක්. බෞද්ධ කියන වචනය මෙතන හරියට ලියලා නැති එක ලොකු දෙයක්ද? අපි කවුරුත් දන්නවා සින්හල කෙලින්ම ලියන්න පහසු ක්‍රමයක් මේ අන්තර්ජාලයේ සහ පරිඝණක වල නැහැ කියලා. ඒ අනුව යම් යම් අක්ෂර වැරදි වෙන්ඩ පුලුවන් කියන එක හැමෝටම තේරෙන දෙයක්. ඕක මහ ලොකු දෙයක් නොවේ. අඩුම තරමේ ඔබතුමා හරියට සිංහලෙන් දාලා තියෙනවා නම් වත් කමක් නැහැ. පාවිච්චි කරලා තියෙන්නේ සින්ග්ලිෂ්.
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    සමහර පොත් සියවස් ගනනාවක් මතකයේ රඳවාගෙන ගෙනා සැබෑ විනයය,අභිධර්මයය,සූත්‍රය.
    සැබෑ කියා ඔබතුමා තීරණය කල ආකාරය පැහැදිලි කර දෙනවාද??
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය
    ආහ්
    මෙන්න ආගම් වලට අපහාස කරන
    ඩෙස්ටිනියා අයෙත් හිස ඔසවලා
    ඩෙස්ටිනියගෙ සැබැ රුව මෙතනින් දැනගන්න
    ඩෙස්ටිනිය මෙන්න මචන් උබ වෙනුවෙන් ඉදිරිපත් කරපු සම්මානය

    :angry::angry::angry:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේක නම් මහ පුදුම කතාවක්. බෞද්ධ කියන වචනය මෙතන හරියට ලියලා නැති එක ලොකු දෙයක්ද? අපි කවුරුත් දන්නවා සින්හල කෙලින්ම ලියන්න පහසු ක්‍රමයක් මේ අන්තර්ජාලයේ සහ පරිඝණක වල නැහැ කියලා. ඒ අනුව යම් යම් අක්ෂර වැරදි වෙන්ඩ පුලුවන් කියන එක හැමෝටම තේරෙන දෙයක්. ඕක මහ ලොකු දෙයක් නොවේ. අඩුම තරමේ ඔබතුමා හරියට සිංහලෙන් දාලා තියෙනවා නම් වත් කමක් නැහැ. පාවිච්චි කරලා තියෙන්නේ සින්ග්ලිෂ්.
    It is merely an ad hominem after all. Right?
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Anyways, ad hominems are effective rhetorical devices. I tend to use ad hominems when the effectiveness of the rhetoric is the utmost important.:)

    Without doubt it is an useful tool. However I do not agree with the use in this case, which I think is irrelevant to the issue, my argument being "a spelling mistake (in sinhala language) in an online forum does not reflect sufficient evidence to make a judgment on character".
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    Without doubt it is an useful tool.


    It (ad hominem fallacy) is a useful tool merely to "win the debate." However, if our interest is to leran what really the case is, ad hominems are not useful at all. But due care must be taken when we are dealing with imperatives because ad hominems are not 100% irrelevant in the realm of imperatives.

    However I do not agree with the use in this case, which I think is irrelevant to the issue, my argument being "a spelling mistake (in sinhala language) in an online forum does not reflect sufficient evidence to make a judgment on character".

    Yes, you are correct here. Originally DF was talking about ethnocentrism. And the spellings in his writing has nothing to do with his point. So, ad hominems centered on spellings are irrelavant. After all, in logic, ad hominems are often catogerized as "fallacies of relevance.":)

    In addtion, the biggest hassle in studying these stuff arises due to the fact that most technical terms are in Latin. They are very unfamiliar and confusing.:baffled:
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    It (ad hominem fallacy) is a useful tool merely to "win the debate." However, if our interest is to leran what really the case is, ad hominems are not useful at all. But due care must be taken when we are dealing with imperatives because ad hominems are not 100% irrelevant in the realm of imperatives.

    Yes, you are correct here. Originally DF was talking about ethnocentrism. And the spellings in his writing has nothing to do with his point. So, ad hominems centered on spellings are irrelavant. After all, in logic, ad hominems are often catogerized as "fallacies of relevance.":)

    Yeah wikipedia says ad hominems are logical fallacies.

    In addtion, the biggest hassle in studying these stuff arises due to the fact that most technical terms are in Latin. They are very unfamiliar and confusing.:baffled:

    Seems like you study these stuff hey??:)
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    yes machan, actually my journey started here in this religious section. After seeing threads and comments by people like Mononoke, hafizsaad, and ex-Ahmed, I began studying Philosophy.:):)

    That is very cool machan, So do you study philosophy at your leisure or do you study it full time? Like do you study it in a university?