Sinhalayata Hina wena UN meka mula idan aniwa balanna

Identity

Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    තිස්ස උගන්වන්නේ සුද්දගේ බටහිර විද්‍යාව
    ඉරාජ් කියන්නේ ලංකාවේ තාරුණ්‍ය ඇමෙරිකානු සංස්කෘතියකට ගෙනියපු පුරෝගාමියෙක් ,ලංකාවේ පොඩි උන් ඇමෙරිකානු කල්ලෝ වගේ කුණුහරපෙන් රැප් කරන්නේ ඉරජ්ල නිසා
    සන්නස්ගල කියන්නේ හෙළයන්ගේ ඔරිජිනල් භාෂාව සාහිත්‍ය උගන්වන එකෙක්
    දැන් මේ තුන් දෙනාගෙන් සිංහල කම /හෙළ සන්ස්ක්රිතිය රැක ගන්න වැඩිම සේවයක් කරලා තියෙන්නේ කවුද ? බටහිර විද්‍යාව උගන්නපු තිස්සද ? ඇමෙරිකානු සංස්කෘතියකට තාරුණ්‍ය හුරු කරවපු ඉරාජ් ද ? හෙළයන්ගේ සාහිත්‍ය භාෂාව උගන්වපු සන්නද ?

    තිස්ස සර් එදා කිව්වේ ඉතිහාසය ගැන සැකයෙන් බලන ප්‍රශ්න කරන උන් ජාන කවලම් උන එවුන් පිරිසිදු ජාන තියන උන් එහෙම නෑ කියල කතාවක් ජාන කවලම් උන එවුන් යනු පහත් වගේ අපහාසත්මක කතාවක් . සන්න කිව්වා එහෙම පිරිසිදු ජාන කියල එකක් නැහැ හැම ජිවියෙක්ම බිහිවෙලා තියෙන්නේ ජාන කවලම් වෙලා තමයි කියල ..දැන් මම දන්න බුදුදහමේ ජාතිය ජන්මය මත මිනිස්සු උස් හෝ පහත් නැත කියලයි උගන්වන්නේ .අනික බුදුහාමුදුරුවෝ පිරිනිවන් මන්චකයේදීත් කිව්වේ ප්‍රශ්න තියනවනම් අහන්න සැක නැති කර ගන්න කියල ,තිස්ස කියනවා ඉතිහාසේ ගැන එහෙම ප්‍රශ්න අහන්නේ කවලම් උන් කියල .. දැන් මෙතන වෙලා තියෙන්නේ ඇදේට යන කක්කුට්ටෝ දෙන්නෙක් කෙලින් යන එකෙක්ට වැල් බයිලා ගහනවා උන් වගේ පම්පෝරි ගැසීමෙන් තමයි හෙළ සංස්කෘතිය රැකෙන්න්නේ කියල
    :rolleyes::rolleyes:

    :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    කියන දේ තෙරුම් ගන්න තොපි වගේ හිපාටුවො ඉන්නවනෙ...
    සන්න සින්හල උගන්න්නා තමයි හැබැයි ලමයින්ග්‍ර් මොල කනව විකාර අදහස් වලින්
    තිස්ස් සර් උගන්නන්නෙ විද්‍යාව එහෙම කියල ඒක සුද්දගෙ දෙයක් කියන්නෙ කොහොමද මෝඩයො ..
    ලන්කාවෙ ඉපදුන හරි සින්හලයෙක් නම් කවදාවත් ජාතියට ආගමට නිගා කරල වෙන රටවල පැත්ත ගන්නෙ නැ.
    මෙතන ජාන වලින් කියන්නෙ මිනිසුන්ගෙ උස් පහත් කම නෙමෙ ..රටට ජතියට ගැති කම ආදරෙ ගැන
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    අදහස විකාරයි උබට තේරෙන්නේ නැති නිසා , විද්‍යාවට බටහිරක් නැගෙනහිරක් දාගෙන ඉන්නේ ජාතිය ගෝත්‍රය උත්තම කරගෙන ඉන්න එකෙන් චුන් වෙලා ඉන්න එවුනනුයි , මිත්‍යාව විකුනන්න බලාගෙන ඉන්න එවුනුයි තමයි.. වැඩිය ඕනි නැ විද්‍යාව බටහිරද නැගෙනහිරද කියල තිස්ස සර්ගේ කතා වල අහන්නකො ... වෙන රටක පැත්ත ගත්තේ කවුද මෙහෙ ඉන්න එකාලගේ මරි මෝඩ මිත්‍යාවට ගහනවා මිසක් ? බොරු පම්පෝරි ගහන එක නෙවෙයි විද්‍යාත්මකව තර්කානුකුලව දේවල් විමසන්න ඕනි ,මිනිස්සුන්ගේ අලුත් දැනුම අලුත් දර්ශනයන් අලුත් වෙන මානව ශිෂ්ටත්වය වගේ දේවල් හොයන්න කියල දෙන්නේ ලංකාවේ ඉන්න ඉදිරිපරපුරකට තියන ආදරේ නිසා තමයි ,ලංකාව ඉස්සරහට යනවනම් යන්න බිහි වෙන්න ඕනි පම්පෝරි කාරයෝ නෙවෙයි දෙයක් තර්කානුකුලව හිතන්න පුළුවන් මතු පරම්පරාවක් ..මිනිස්සු ආගම ජාතිය රට නෙවෙයි හැම දේම ප්‍රශ්න කරන්න ඕනි ,තමන්ගේ ඉගෝ එකේ ප්‍රශ්නයක් නිසා ඉතිහාසෙන් බොරුචුන් වේවි ඉන්න උන්ගේ ඉතිහාස ෆැන්ටසි අවුල් වෙලා හර්ට් උනාට කරන්න දෙයක් නැ, එහෙම ප්‍රශ්න කරන උන් තිස්ස කියනවා වගේ පහත් නැහැ ,මම දන්න බුදුදහමේ උගන්වන්නෙත් එහෙමයි, බුදුදහමේ ලේබල් එක විතරයි උබල කරේ තියාගෙන යන්නේ
     
    • Like
    Reactions: KEZI

    අපි ලෙබල් කරේ තියන් යන්නෙත් නැ හැබැයි අපි අපේ ජාතිය පහත් කරන්නෙත් නැ.. එක තම්බියෙක් ඉන්නවද උබල වගේ හිතන.. අච්චර බොරු ආගමක් අදහනව කිසිම ප්‍රශ්නයක් නැතුව .. ඒක උන්ගෙ ආගමට ජාතියට උන්ගෙ තියෙන ආදරෙ. ඒකට උබල වගේ එවුන් අපේ ඉතිහාසෙ බොරු අපි මොනවද කලේ සුද්ද තමයි ඔක්කොම හොයා ගත්තෙ .. යකෝ මේක දසමහ යොදයො හිටිය රටක් බොලව් .. විස්වාස කරන්න බැරි නම් තමන් ඉපදුන රටේන පහරන් නැතුව කටපුක වහන් හිටපියව් ..
     
    • Like
    Reactions: sithija.h

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    තම්බි එහෙම හිතන්නේ නෑ කියන්නේ ඒක වැරදියි කියන එක නෙමෙයි.
    තමන්ගේ ජාතියට ආගමට ආදරේ උනා කියලා හොඳ මිනිහෙක් වෙන්නේ නෑනේ
    ආදරේ කරපනෙකො අනිත් ජාති වල එවුන්ට... සත්තුන්ට ගස් වලට

    සහරාන් තමන්ගේ ජාතියට ආගමට ආදරයි, ඌ අනිත් අයට ආදරේ නැති එකයි ප්‍රශ්ණය උනේ

    ජාතියට ආගමට ආදරේ මරාගෙන මැරෙන සහරාන් වගේ බෝම්බ කාරයෝ හිටියා කියලා,
    බෞද්ධ ධර්මයේ එහෙම එවුන් හදන්න ඕනි නෑනේ.. කොටින්ම කිව්වොත් අපි එ මට්ටමට වැටෙන්න ඕනි නෑනේ.

    අනික උඹට අනුව ඒ ආගම බොරු, උන්ට අනුව අපේ ආගම බොරු..
    ඕනිනම් දෙපැත්තකට බෙදිලා ආගම වෙනුවෙන් මරාගන්නත් පුලුවන්, නැත්තම් අදහන ආගමක් අදහල කාටවත් කරදයක් නැතිව ඉන්න පුලුවන්

    මගේ මතය ඕනම දෙයක් ගැන ඕනවට වඩා extreme වෙන්න හොඳ නෑ..
    ඒක ආගම් වෙන්න පුලුවන්, ජාති වෙන්න පුලුවන්, තමන්ගේ පලාත වෙන්න පුලුවන්, Communism වගේ දේවල් වෙන්නත් පුලුවන්...
    උඹට ඔය කියන ඕන topic එකක් අරන් තව එකෙක් එක්ක රන්ඩු වෙන්න පුලුවන්

    උපන් ජාතිය ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නිසා හොඳ පුරුදු වලින් හොඳුන් ජීවත් වෙමු

    සුද්දන්ට කඩේ යනවා නෙමෙයි, අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇමරිකාව වගේ capitalist රටවල් බලගතු වෙලා ඉවරයි...
    මොකෙක් හරි Communism වල කැමැති උනත් ජීවත් වෙන්න වෙන්නේ capitalist ලොකෙක.
    අපි බලන්න ඕනි රටක් විදියට ලොකේ දැන් තියන global economy එකෙන් ගොඩ යන්න.

    අපිට පරන දේවල් ගැන පම්පෝරි ගහ ගහ ඉන්න පුලුවන්. නැත්තම් තැන් තියන දියුණු රටවල් කරලා උන්ට වඩා දියුණු වෙන්න බලන්න පුලුවන්..
    දැන් බලපන් මේ අලුත් Elakiri එක, හදලා තියෙන්නේ XenForo උඩ. XenForo හදලා තියෙන්නේ කලින් VBulletin එකේ වැඩ කරපු එවුන්
    උං එකේ vBulletin is the greatest පම්පෝරි ගහ ගහ හිටියේ නෑ වෙනස් වෙන්න ඕනි තැන වෙනස් උනා අලුත් සුපිරි එකක් හදලා.
    අවුරුදු 15ක් විතර කරපු Elakiri එකත් අන්තිමේ switch උනා.

    ඒ වගේම ඇමරිකාව, එංගලන්තය අපේ හතුරෝ, විජාතික බලවේග කියල ඔලුව සුද්ද කලාට ඕකුන් තමයි මෙහෙ හද ජන්ගි ටික, තේ කොල ටික fiverr වැඩ කර එවුන්ගේ ශ්‍රමය ගන්නේ. ඕකුන්ට කෙල උනු ගමන් අපිටත් කෙල වෙනවා දැනුත් මේ කෙල වෙලා ඉන්නේ. නිකන් බොරුවට උන්ට බනින්නේ නැතිව උන්ව සෙට් කරගෙන පුලුවන් නම් තව මොනා හරි හදලා උන්ට විකුණනන බලමු.. චීනා කරන්නෙත් ඒක... ඉන්දියන් කාරයා කරන්නෙත් ඒක..

    ඇත්තට අපේ පරණ ලංකාවේ කරපු දේවල්. විශාල වැව් හැදුවා, ස්තූප හැදුවා.

    ඕව දකිද්දි මට මුලින්ම දුක හිතෙනවා..
    මොකද ඒ මිනිස්සු ඒවා හැදුවේ එක එකාගෙන් ණය අරන් නෙමෙයි..
    වෙන රටවල් යටත් කරලා, ඒ රටවල් වල සම්පත් වලින්, වහල්ලු අරන් නෙමෙයි...

    තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ධනයෙන්...
    ඒත් අපි අද පාරක් හැදුවත් ණයක් ගන්නවා (ඔව් අපේ ගෙයක් හදන්නත් ණය ගන්නවා)
    ඒත් අතන වෙනස, ඒ ණය ගෙවන්න අපි ඉතිරි කරන්නේ අපේ අනාගත පරපුරට..
    ගොඩක් වෙලාවට කාටවත් ගෙවන්න වෙන්නේ නෑ එකතු එකතු වෙලා ඒකට හිලව් වෙන්න අපිට ඊට වඩා දෙයක් නැති වෙනවා
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    තම්බි එහෙම හිතන්නේ නෑ කියන්නේ ඒක වැරදියි කියන එක නෙමෙයි.
    තමන්ගේ ජාතියට ආගමට ආදරේ උනා කියලා හොඳ මිනිහෙක් වෙන්නේ නෑනේ
    ආදරේ කරපනෙකො අනිත් ජාති වල එවුන්ට... සත්තුන්ට ගස් වලට

    සහරාන් තමන්ගේ ජාතියට ආගමට ආදරයි, ඌ අනිත් අයට ආදරේ නැති එකයි ප්‍රශ්ණය උනේ

    තියට ආගමට ආදරේ මරාගෙන මැරෙන සහරාන් වගේ බෝම්බ කාරයෝ හිටියා කියලා,

    onna oka nisa tamai sinhalu wada wennet
    tambi ekasiya ganata wadi wennet
    ohomama karagena palayan
     
    • Like
    Reactions: sithija.h

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    onna oka nisa tamai sinhalu wada wennet
    tambi ekasiya ganata wadi wennet
    ohomama karagena palayan

    thambi wedi wela sinhalu adu wenna lamai hadana pramanya wenas nisane
    ara kiyapu content sahenna wenas. uba mage post eka hodata balapan

    uba oya kiyana ekata hethuwa wenama ekak

    sinhalu lamai ekek dennek hadanawa. dan nam godak welawata ekai
    e lamayawa danawa competition ekakata
    passe mulu sesathama unta wen karanawa,
    allapu gedara ekage lamayata wada, naadayange lamayata wada udata genna hama dekin hodai kiyala pennanna

    lankawe thambi 6k 7k hadanawa with minimal resources. oken ekek dennek diyunu wenawa anith ewun fail. diyunu wena eka anith ekawa goda gannawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    thambi wedi wela sinhalu adu wenna lamai hadana pramanya wenas nisane
    ara kiyapu content sahenna wenas. uba mage post eka hodata balapan

    uba oya kiyana ekata hethuwa wenama ekak

    sinhalu lamai ekek dennek hadanawa. dan nam godak welawata ekai
    e lamayawa danawa competition ekakata
    passe mulu sesathama unta wen karanawa,
    allapu gedara ekage lamayata wada, naadayange lamayata wada udata genna hama dekin hodai kiyala pennanna

    lankawe thambi 6k 7k hadanawa with minimal resources. oken ekek dennek diyunu wenawa anith ewun fail. diyunu wena eka anith ekawa goda gannawa

    sinhalu lamai hadana eka adupaduwa penne ubala wage ewunta tamai bun
    ea unata attatama sinhalu lamai hadanawa
    ubalage achhila ammala lamai kiyak haduwada balapan
    eth ea hadapu lamayingen 75% uba wage hitana ewun hitiye
    jatiya agama wadak na monawa hari loketa wikunagena salli hoya gannai baluwe

    muslim ewun kochara sulu pramanayak hitiyat unge lamai 100% dedicated tamange jatiyata agamata adarei
    anna oya hetu 2 nisai lankawata mehema una
    tawa issarahata oka tawat wadi wenawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    sinhalu lamai hadana eka adupaduwa penne ubala wage ewunta tamai bun
    ea unata attatama sinhalu lamai hadanawa
    ubalage achhila ammala lamai kiyak haduwada balapan
    eth ea hadapu lamayingen 75% uba wage hitana ewun hitiye
    jatiya agama wadak na monawa hari loketa wikunagena salli hoya gannai baluwe

    muslim ewun kochara sulu pramanayak hitiyat unge lamai 100% dedicated tamange jatiyata agamata adarei
    anna oya hetu 2 nisai lankawata mehema una
    tawa issarahata oka tawat wadi wenawa

    hari dan uba achchila wage lamai 5k 6k haduwada kiyapan ?
    hadanna balaporottu wenawada?

    achchilage generation ekai dan generation ekai wenas kiyala therum ganna bro
     
    • Like
    Reactions: KEZI

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    තම්බි එහෙම හිතන්නේ නෑ කියන්නේ ඒක වැරදියි කියන එක නෙමෙයි.
    තමන්ගේ ජාතියට ආගමට ආදරේ උනා කියලා හොඳ මිනිහෙක් වෙන්නේ නෑනේ
    ආදරේ කරපනෙකො අනිත් ජාති වල එවුන්ට... සත්තුන්ට ගස් වලට

    සහරාන් තමන්ගේ ජාතියට ආගමට ආදරයි, ඌ අනිත් අයට ආදරේ නැති එකයි ප්‍රශ්ණය උනේ

    ජාතියට ආගමට ආදරේ මරාගෙන මැරෙන සහරාන් වගේ බෝම්බ කාරයෝ හිටියා කියලා,
    බෞද්ධ ධර්මයේ එහෙම එවුන් හදන්න ඕනි නෑනේ.. කොටින්ම කිව්වොත් අපි එ මට්ටමට වැටෙන්න ඕනි නෑනේ.

    අනික උඹට අනුව ඒ ආගම බොරු, උන්ට අනුව අපේ ආගම බොරු..
    ඕනිනම් දෙපැත්තකට බෙදිලා ආගම වෙනුවෙන් මරාගන්නත් පුලුවන්, නැත්තම් අදහන ආගමක් අදහල කාටවත් කරදයක් නැතිව ඉන්න පුලුවන්

    මගේ මතය ඕනම දෙයක් ගැන ඕනවට වඩා extreme වෙන්න හොඳ නෑ..
    ඒක ආගම් වෙන්න පුලුවන්, ජාති වෙන්න පුලුවන්, තමන්ගේ පලාත වෙන්න පුලුවන්, Communism වගේ දේවල් වෙන්නත් පුලුවන්...
    උඹට ඔය කියන ඕන topic එකක් අරන් තව එකෙක් එක්ක රන්ඩු වෙන්න පුලුවන්

    උපන් ජාතිය ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි නිසා හොඳ පුරුදු වලින් හොඳුන් ජීවත් වෙමු

    සුද්දන්ට කඩේ යනවා නෙමෙයි, අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇමරිකාව වගේ capitalist රටවල් බලගතු වෙලා ඉවරයි...
    මොකෙක් හරි Communism වල කැමැති උනත් ජීවත් වෙන්න වෙන්නේ capitalist ලොකෙක.
    අපි බලන්න ඕනි රටක් විදියට ලොකේ දැන් තියන global economy එකෙන් ගොඩ යන්න.

    අපිට පරන දේවල් ගැන පම්පෝරි ගහ ගහ ඉන්න පුලුවන්. නැත්තම් තැන් තියන දියුණු රටවල් කරලා උන්ට වඩා දියුණු වෙන්න බලන්න පුලුවන්..
    දැන් බලපන් මේ අලුත් Elakiri එක, හදලා තියෙන්නේ XenForo උඩ. XenForo හදලා තියෙන්නේ කලින් VBulletin එකේ වැඩ කරපු එවුන්
    උං එකේ vBulletin is the greatest පම්පෝරි ගහ ගහ හිටියේ නෑ වෙනස් වෙන්න ඕනි තැන වෙනස් උනා අලුත් සුපිරි එකක් හදලා.
    අවුරුදු 15ක් විතර කරපු Elakiri එකත් අන්තිමේ switch උනා.

    ඒ වගේම ඇමරිකාව, එංගලන්තය අපේ හතුරෝ, විජාතික බලවේග කියල ඔලුව සුද්ද කලාට ඕකුන් තමයි මෙහෙ හද ජන්ගි ටික, තේ කොල ටික fiverr වැඩ කර එවුන්ගේ ශ්‍රමය ගන්නේ. ඕකුන්ට කෙල උනු ගමන් අපිටත් කෙල වෙනවා දැනුත් මේ කෙල වෙලා ඉන්නේ. නිකන් බොරුවට උන්ට බනින්නේ නැතිව උන්ව සෙට් කරගෙන පුලුවන් නම් තව මොනා හරි හදලා උන්ට විකුණනන බලමු.. චීනා කරන්නෙත් ඒක... ඉන්දියන් කාරයා කරන්නෙත් ඒක..

    ඇත්තට අපේ පරණ ලංකාවේ කරපු දේවල්. විශාල වැව් හැදුවා, ස්තූප හැදුවා.

    ඕව දකිද්දි මට මුලින්ම දුක හිතෙනවා..
    මොකද ඒ මිනිස්සු ඒවා හැදුවේ එක එකාගෙන් ණය අරන් නෙමෙයි..
    වෙන රටවල් යටත් කරලා, ඒ රටවල් වල සම්පත් වලින්, වහල්ලු අරන් නෙමෙයි...

    තමන්ගේ මහන්සියෙන් තමන්ගේ ධනයෙන්...
    ඒත් අපි අද පාරක් හැදුවත් ණයක් ගන්නවා (ඔව් අපේ ගෙයක් හදන්නත් ණය ගන්නවා)
    ඒත් අතන වෙනස, ඒ ණය ගෙවන්න අපි ඉතිරි කරන්නේ අපේ අනාගත පරපුරට..
    ගොඩක් වෙලාවට කාටවත් ගෙවන්න වෙන්නේ නෑ එකතු එකතු වෙලා ඒකට හිලව් වෙන්න අපිට ඊට වඩා දෙයක් නැති වෙනවා

    ado.. good post
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    ow hadanawa machan danata 1 innawa
    ubata lamai kiyak innawada?
    generation wenas na minisunge oluwa wenas karanawa

    lamai hadanne kalin inne minussunta wena ratewal wela gihilla purawasikan ganne eke nawaththanne one.....ape unta puduma amaruwak tiyenne rata yanne..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    lamai hadanne kalin inne minussunta wena ratewal wela gihilla purawasikan ganne eke nawaththanne one.....ape unta puduma amaruwak tiyenne rata yanne..
    එකට අපෙම එවුන් තමා වග කියන්න ඔනේ
    මෙහෙ ඉදල වැඩක් නැ රට පලයන් කියන්නෙ අපෙම එවුන්
    ලමයි හ්දපන් සින්හල ජාතියට ආගමට ආදරෙ නම් .. ලමයි හදල උන්ගෙ මනස හදපන් මේ රටට ආගමට ආදරෙ කරන්න .. නැතුව පොඩි කාලෙ ඉදල රට පලයන් කියල උගන්නන් නැතුව
     
    • Love
    • Like
    Reactions: KEZI and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    එකට අපෙම එවුන් තමා වග කියන්න ඔනේ
    මෙහෙ ඉදල වැඩක් නැ රට පලයන් කියන්නෙ අපෙම එවුන්
    ලමයි හ්දපන් සින්හල ජාතියට ආගමට ආදරෙ නම් .. ලමයි හදල උන්ගෙ මනස හදපන් මේ රටට ආගමට ආදරෙ කරන්න .. නැතුව පොඩි කාලෙ ඉදල රට පලයන් කියල උගන්නන් නැතුව

    ow ...mole hadanne one...mishra jaana tiyena un wenna one mehema hithanne.. :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    lamai hadanne kalin inne minussunta wena ratewal wela gihilla purawasikan ganne eke nawaththanne one.....ape unta puduma amaruwak tiyenne rata yanne..

    ammo ow ow
    podi kale idala oluwe tiyenne meke indala diyunu wenna baha wena ratakata yanna oni kiyala
    antime wena rataka diasporawak wage jivath wenawa

    ow hadanawa machan danata 1 innawa
    ubata lamai kiyak innawada?
    generation wenas na minisunge oluwa wenas karanawa

    babbu hadanna naha api thawa chuti lamai uncle :P
    hari dan mata kiyapan uba 5k 6k hadanawada ara achchila wage?

    ehema hadanawanam eka paththakata hodak tiyanawa, ekek dennek aussie giyath mehe 4k wath innawane

    anika uba mehe economy living status hodata hadune nattam, lamai nikanma rata yanna balanawa barima thana
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    Goowata goowa set wela.

    Mara logic thamai mewanam. Bayyanta nam niyameta gelapenawa.

    MCC video eka ayin kara gaththe moo boru kiyala pacha una hindane :lol:
    මෙන්න හෙල ජාන වලට වඩා පරගැති ජාන වැඩි එකෙක් ... :lol: :lol: :lol: :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ammo ow ow
    podi kale idala oluwe tiyenne meke indala diyunu wenna baha wena ratakata yanna oni kiyala
    antime wena rataka diasporawak wage jivath wenawa

    babbu hadanna naha api thawa chuti lamai uncle :P
    hari dan mata kiyapan uba 5k 6k hadanawada ara achchila wage?

    ehema hadanawanam eka paththakata hodak tiyanawa, ekek dennek aussie giyath mehe 4k wath innawane

    anika uba mehe economy living status hodata hadune nattam, lamai nikanma rata yanna balanawa barima thana

    anna ekai ubala tawama podi lamai
    eka ekage baila ahala oluwa nasti kara ganne natuwa idapalla
    ubalta wada api eka dawasak hari me loke jiwat wela tiyenawa
    chuti baba mewa kata karanna kalin gihin morala loku wela warenko
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    anna ekai ubala tawama podi lamai
    eka ekage baila ahala oluwa nasti kara ganne natuwa idapalla
    ubalta wada api eka dawasak hari me loke jiwat wela tiyenawa
    chuti baba mewa kata karanna kalin gihin morala loku wela warenko

    wayasa nam monada bro owa serama sapekshai :P
    naki john amatunga kiyana dewal gotabhaya sir ahanne nahane ;)
    naki una kiyala dawasak wedi pura jivath una kiyala apita maninna baha neda?

    dan mata kiyapan uba mulin kiwwa wage lamai 6k hadanawada?
     
    • Haha
    • Like
    Reactions: ryandok and KEZI