Sinhalayata Hina wena UN meka mula idan aniwa balanna

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    Goowata goowa set wela.

    Mara logic thamai mewanam. Bayyanta nam niyameta gelapenawa.

    MCC video eka ayin kara gaththe moo boru kiyala pacha una hindane :lol:

    aaa me inne set eka video eke kiyana ;)

    Lankawe sankskruthiya kadanawa , nathi karanawa kiyapu paraya sanskruthiya gana katha karai... 😂
    Me ahinsaka manussayath irajayata ahu wela gu bettak wenwa

    Irajayage samahara ewa mata allaneth na. habai ewa poddak thiyala sir me kiyana katha tikai man baluwe. mokada sir ta mewa eyage channel eken kiyanna wennena. Wena TV channel ekaka kiyanna wenneth na.
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තිස්ස තිස්ස, නවතිනු මම ඉරාජ්. 😁
    රතු පාටට බැබිලි බැබිලි හිටපු හාමු මහත්තයා තරු ටික පිරිවරාගෙන නටන ලස්සන ආව් ආව්
     
    • Haha
    Reactions: SBWoof

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රිද්ද ගත්ත අයරිදුනු පරිමාණ අගය
    Identity9
    Hamu mahaththaya19-10
    slickdeath7


    pain-scale-859x305.jpg
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    dan kiyanna deyak nathuwa magen aramunuth ahala kohen hari sir kiyana ewa hoda kiyanna neh hadanne. ubalata ona kohen hri waten hari gihin ubala wade karaganna. UNP un ohomamai :lol:
    Mama sir gena neme kiyanne..Irajge aramuna kiyapan.Me video eka dala thiyenne irajge channel eken.Poddak ekath balapan.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තිස්ස උගන්වන්නේ සුද්දගේ බටහිර විද්‍යාව
    ඉරාජ් කියන්නේ ලංකාවේ තාරුණ්‍ය ඇමෙරිකානු සංස්කෘතියකට ගෙනියපු පුරෝගාමියෙක් ,ලංකාවේ පොඩි උන් ඇමෙරිකානු කල්ලෝ වගේ කුණුහරපෙන් රැප් කරන්නේ ඉරජ්ල නිසා
    සන්නස්ගල කියන්නේ හෙළයන්ගේ ඔරිජිනල් භාෂාව සාහිත්‍ය උගන්වන එකෙක්
    දැන් මේ තුන් දෙනාගෙන් සිංහල කම /හෙළ සන්ස්ක්රිතිය රැක ගන්න වැඩිම සේවයක් කරලා තියෙන්නේ කවුද ? බටහිර විද්‍යාව උගන්නපු තිස්සද ? ඇමෙරිකානු සංස්කෘතියකට තාරුණ්‍ය හුරු කරවපු ඉරාජ් ද ? හෙළයන්ගේ සාහිත්‍ය භාෂාව උගන්වපු සන්නද ?

    තිස්ස සර් එදා කිව්වේ ඉතිහාසය ගැන සැකයෙන් බලන ප්‍රශ්න කරන උන් ජාන කවලම් උන එවුන් පිරිසිදු ජාන තියන උන් එහෙම නෑ කියල කතාවක් ජාන කවලම් උන එවුන් යනු පහත් වගේ අපහාසත්මක කතාවක් . සන්න කිව්වා එහෙම පිරිසිදු ජාන කියල එකක් නැහැ හැම ජිවියෙක්ම බිහිවෙලා තියෙන්නේ ජාන කවලම් වෙලා තමයි කියල ..දැන් මම දන්න බුදුදහමේ ජාතිය ජන්මය මත මිනිස්සු උස් හෝ පහත් නැත කියලයි උගන්වන්නේ .අනික බුදුහාමුදුරුවෝ පිරිනිවන් මන්චකයේදීත් කිව්වේ ප්‍රශ්න තියනවනම් අහන්න සැක නැති කර ගන්න කියල ,තිස්ස කියනවා ඉතිහාසේ ගැන එහෙම ප්‍රශ්න අහන්නේ කවලම් උන් කියල .. දැන් මෙතන වෙලා තියෙන්නේ ඇදේට යන කක්කුට්ටෝ දෙන්නෙක් කෙලින් යන එකෙක්ට වැල් බයිලා ගහනවා උන් වගේ පම්පෝරි ගැසීමෙන් තමයි හෙළ සංස්කෘතිය රැකෙන්න්නේ කියල
    :rolleyes::rolleyes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,955
    6,310
    113
    Goowata goowa set wela.

    Mara logic thamai mewanam. Bayyanta nam niyameta gelapenawa.

    MCC video eka ayin kara gaththe moo boru kiyala pacha una hindane :lol:
    අා හරි හරි උයාල තමා පොරවල්😂😂😂.උයාලට ගූ යන්නෙත් නෑ මාරම වටින ඉතා උගත් ගූ ගඳක් නැති සුවඳ ගහන 100% perfect UNP+JVP පොරවල්😂😂.උයාල පාරේ යනකොට මිනිස්සු පස්සෙන් ඵනවනේ ඉව අල්ල අල්ල උයාලගෙන් ඵන සුවඳට.😂😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අා හරි හරි උයාල තමා පොරවල්😂😂😂.උයාලට ගූ යන්නෙත් නෑ මාරම වටින ඉතා උගත් ගූ ගඳක් නැති සුවඳ ගහන 100% perfect UNP+JVP පොරවල්😂😂.උයාල පාරේ යනකොට මිනිස්සු පස්සෙන් ඵනවනේ ඉව අල්ල අල්ල උයාලගෙන් ඵන සුවඳට.😂😂

    අඩේ මම හිතුවේ මේ කතාකරන්නේ ගෝවා ගැන කියල :lol::lol::lol: