Sinhalayo wara!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    හරි උඹ මහලොකු කියුමනේ...
    උඹම කියාගන්නවනේ උඹ මහ ලොකු චන්ඩියා කියලා
    අද දෙකනේ එකක් බේර ගමු
    වරෙන් 4.30 වෙද්දි ඉස්පිතාල හන්දියට
    බලමු උඹ ඇත්තටම චන්ඩියෙක්ද නැත්නම් පොන්නයෙක්ද කියලා
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ridila ponnayata :P
    හරි උඹ මහලොකු කියුමනේ...
    උඹම කියාගන්නවනේ උඹ මහ ලොකු චන්ඩියා කියලා
    අද දෙකනේ එකක් බේර ගමු
    වරෙන් 4.30 වෙද්දි ඉස්පිතාල හන්දියට
    බලමු උඹ ඇත්තටම චන්ඩියෙක්ද නැත්නම් පොන්නයෙක්ද කියලා

    hu hu rajathuma baya wela hu hu:P:P:P:rofl:
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    kasadayak badagena lamayek dennek hadala hoda paulak kapanko ochchara salli tiyana eke...ponnaya..

    මච්න් මූට මොන කසාදද? අවශ්ෂ කරන අවයවය වැඩ නෑ නේ... මුගෙන් මොන ළමයි ද? මූ තාම පොඩි එකා වගේ මෝඩ ආතල් දිදි සෙල්ලම් කරනවා....
    මූ මුටත් බරක්. ලෝකයටත් බරක්....
    ව්දාපු අම්මා ගැනවත් නොතකන පාපතරයෙක්....
    Scurvy උඹ මේක දැකලවත් හැදියන්.... උඹට අපි උදව් කරන්නම්....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම කියන්නද,අපි සල්ලි එකතු කරලා මූව සයිබීරියාවට පිටත් කරල අරිමු......මුගේ *කේ හිලත් රම්බෝ පිහියෙන් ලොකු කරලනෙ තියෙන්නෙ