විජේසේකර Keyboard Layout එක පාවිච්චි කළාට Sinahala Kit එකේ හැම අකුර ම වගේ Type කරන්න පුළුවන් මන් හිතන විදියට. කොයි විදියට පාවිච්චි කළත් එක ම දේනෙ වෙන්නෙ. එක එක්කෙනා තමන්ට පහසු විදිය තෝරගනීවි.
මං දේශපාලනයට එච්චර කැමත්තක් නෑ


මට ඕන ආර් එකක් නෑ බං. බලපන් උඹෙ චැට් ත්‍රෙඩ් එකේ මගෙ ලව් එක!

ප්‍රීති ??
අපෝ අපිනං ඕවට නෑ
![]()

ඐ කියන්නේ එක අකුරක් unicode hex: 0D90
මං හිතන්නෙ නෑ http://www.unicode.org/charts/PDF/U0D80.pdf
ඔන්න ඔය තියෙන PDF එකේ ඇති සියලු අකුරු සියලු නිවැරදි තෝරාගැනීම් වලින් පාවිච්චි කරන්න ලෙසිය කියල විජේසේකර භාවිතයෙන්
කෙසේ වෙතත් එක එක්කෙනා කැමති විදිය නේ.
නමුත් ඉතාම පැහැදිලි මෙ ක්‍රමයෙන් සිංහල ටයිප් කරන එක තමා ලේසිම
ඔය සිංහල අමාරුකාරයොන්ට ඕනෙ නං බැඳි අකුරු උනත් ගහන්න පුළුවං
මොනවද මේකෙ අඩු ?![]()
ඒක එක අකුරක් බව ඇත්ත. එත් ඒක Type කරන හැටි පිළිබඳ මට හරි වැටහීමක් නෑ. අර විදියට Type කරද්දි හරියට එන්නෙ නෑ. එක අකුරක් නිසා Insert කරල ගන්න පුළුවන්.
Photoshop CS3 වගේ Unicode වලට අනුකූලතාවයක් නොදක්වන Software තුළදිත් මේක සහය දක්වන විදියට නිර්මාණය කරන්නට හිකිනම් එය හැමෝට ම ප්‍රයෝජනවත් වෙයි. ඒ සඳහා ඇති තාක්ෂණික බාධක ගැනනම් මම නොදනිමි.
ඒකනම් දන්නෙ නෑ හරියට. මං හිතන විදියට අවශ්‍යය අකුරු සේරම Type කිරීමේ හැකියාව ඇති. මං ඕක පාවිච්චි නොකරන්නෙ මං විජේසේකර Layout එකට හුරුවී සිටින නිසා මේක පැටලෙන හින්ද ඒකත් එක්ක. කොහොමත් මට සිංහල Speed Type කරන්න බෑ. ඕගොල්ලො වගේ මං සිංහලෙන් ම post දාන්නෙ නැහැනෙ. ඔයාලනම් English වුණත් සිංහලෙන් නෙ Type කරන්නෙ.ඒක හොඳයි. මටනම් කොහොමත් English බෑ. English අකුරුවලින් සංහල Type කරනව මිසක්
Photoshop වල ඔය ලෙඩේ තියෙන්නේ ඒගොල්ල හරි හමන් unicode display engine එකක් හදලා නැති නිසා මොනව උනත් වෙන තැනක හරි මේකෙන් ලියලා ඒක කොපි කරල ගන්න එකවත් හරියට පෙන්වනව නම් කමක් නෑ. එහෙම නැත්නම් සම්පූර්ණ වැරැද්ද පොටෝශොප් හදන අයගෙ
ඔන්න ඕකනේ කියන්නේ. අපි යමක් අහිංසක විදියට කිව්වම උඹල එව්වා ගන්නේ වැරදියට![]()

ඒක එක අකුරක් බව ඇත්ත. එත් ඒක Type කරන හැටි ........කොහොමත් English බෑ. English අකුරුවලින් සංහල Type කරනව මිසක්

ම්චන් ඔන්න මත් සින්හලෙන් ටඉප් කලා.![]()

RE POST machan.
Okata wada Singreesi software eka hodai ban matanam.
1) මෙතනින් බාගන්න
2) ඊට පස්සෙ ........................
කොටින්ම කිව්වොත් මේක repost එකක්



අළුත් එකත් ඔය link එකටම තමා තියෙන්නෙඑළ මචං අලුත් එක බා ගත්තා![]()
![]()


බුහහහ
එහෙම තමා මචං අහිංසක අයට මේ ලෝකෙ තැනක නෑ![]()


එලකිරි.....බොහොම් ස්තුතියි.....
thanxxxxxx
මේකනම් හරි ෂෝක් තමයි. මව් බසින් කතා කිරීමේ ප්‍රීතිය. හිතෙන වෙලාවට, ක්ෂණිකව..... මරු. පින් සිද්ද වෙච්චාවෙ.

ඒක නම් ඇත්ත මචං. පොඩ්ඩක් දරුණු වෙන්න වෙයි වගේ.වරමක් දෙන්න බැරිද දෙයියනේ දරුණු වෙන්ට!!![]()


අළුත් එකත් ඔය link එකටම තමා තියෙන්නෙ![]()
අලුත් එක දැන් තමයි දාගත්තේ