Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    විජේසේකර Keyboard Layout එක පාවිච්චි කළාට Sinahala Kit එකේ හැම අකුර ම වගේ Type කරන්න පුළුවන් මන් හිතන විදියට. කොයි විදියට පාවිච්චි කළත් එක ම දේනෙ වෙන්නෙ. එක එක්කෙනා තමන්ට පහසු විදිය තෝරගනීවි.

    මං දේශපාලනයට එච්චර කැමත්තක් නෑ :P

    නමුත් ඉතාම පැහැදිලි මෙ ක්‍රමයෙන් සිංහල ටයිප් කරන එක තමා ලේසිම
    ඔය සිංහල අමාරුකාරයොන්ට ඕනෙ නං බැඳි අකුරු උනත් ගහන්න පුළුවං:angry:
    මොනවද මේකෙ අඩු ? :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට ඕන ආර් එකක් නෑ බං. බලපන් උඹෙ චැට් ත්‍රෙඩ් එකේ මගෙ ලව් එක! :lol::lol:

    ඔව් ඔව් පොඩ්ඩක් ඉඳින් ඒ පැත්තෙ ගිහිල්ල බලන්න ඕනෙ:)
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    ප්‍රීති ??:shocked:
    අපෝ අපිනං ඕවට නෑ
    :lol::lol::lol::lol:

    ඔන්න ඕකනේ කියන්නේ. අපි යමක් අහිංසක විදියට කිව්වම උඹල එව්වා ගන්නේ වැරදියට:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඐ කියන්නේ එක අකුරක් unicode hex: 0D90
    මං හිතන්නෙ නෑ http://www.unicode.org/charts/PDF/U0D80.pdf
    ඔන්න ඔය තියෙන PDF එකේ ඇති සියලු අකුරු සියලු නිවැරදි තෝරාගැනීම් වලින් පාවිච්චි කරන්න ලෙසිය කියල විජේසේකර භාවිතයෙන්

    කෙසේ වෙතත් එක එක්කෙනා කැමති විදිය නේ.

    ඒක එක අකුරක් බව ඇත්ත.‍‍ එත් ඒක Type කරන හැටි පිළිබඳ මට හරි වැටහීමක් නෑ. අර විදියට Type කරද්දි හරියට එන්නෙ නෑ. එක අකුරක් නිසා Insert කරල ගන්න පුළුවන්.

    Photoshop CS3 වගේ Unicode වලට අනුකූලතාවයක් නොදක්වන Software තුළදිත් මේක සහය දක්වන විදියට නිර්මාණය කරන්නට හිකිනම් එය හැමෝට ම ප්‍රයෝජනවත් වෙයි. ඒ සඳහා ඇති තාක්ෂණික බාධක ගැනනම් මම නොදනිමි.
    ‍‍‌‍‌‍‍‍‍‍‍

    නමුත් ඉතාම පැහැදිලි මෙ ක්‍රමයෙන් සිංහල ටයිප් කරන එක තමා ලේසිම
    ඔය සිංහල අමාරුකාරයොන්ට ඕනෙ නං බැඳි අකුරු උනත් ගහන්න පුළුවං:angry:
    මොනවද මේකෙ අඩු ? :)

    ඒකනම් දන්නෙ නෑ හරියට. මං හිතන විදියට අවශ්‍යය අකුරු සේරම Type කිරීමේ හැකියාව ඇති. මං ඕක පාවිච්චි නොකරන්නෙ මං විජේසේකර Layout එකට හුරුවී සිටින නිසා මේක පැටලෙන හින්ද ඒකත් එක්ක. කොහොමත් මට සිංහල Speed Type කරන්න බෑ. ඕගොල්ලො ව‍ගේ මං සිංහලෙන් ම post දා‍න‍්නෙ නැහැනෙ. ඔයාලනම් English වුණත් සිංහලෙන් නෙ Type කරන්නෙ.ඒක හොඳයි. මටනම් කොහොමත් English බෑ. English අකුරුවලින් සංහල Type කරනව මිසක් :) ‍‍‌‍‌‍‍‍‍‍‍
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ම්‍ච‍න්‍ ඔ‍න්න‍ ම‍ත්‍ සි‍න්‍හ‍ලෙ‍න්‍ ට‍ඉ‍ප්‍ ක‍ලා‍.:lol::lol::lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඒක එක අකුරක් බව ඇත්ත.‍‍ එත් ඒක Type කරන හැටි පිළිබඳ මට හරි වැටහීමක් නෑ. අර විදියට Type කරද්දි හරියට එන්නෙ නෑ. එක අකුරක් නිසා Insert කරල ගන්න පුළුවන්.

    Photoshop CS3 වගේ Unicode වලට අනුකූලතාවයක් නොදක්වන Software තුළදිත් මේක සහය දක්වන විදියට නිර්මාණය කරන්නට හිකිනම් එය හැමෝට ම ප්‍රයෝජනවත් වෙයි. ඒ සඳහා ඇති තාක්ෂණික බාධක ගැනනම් මම නොදනිමි.
    ‍‍‌‍‌‍‍‍‍‍‍

    ඒකනම් දන්නෙ නෑ හරියට. මං හිතන විදියට අවශ්‍යය අකුරු සේරම Type කිරීමේ හැකියාව ඇති. මං ඕක පාවිච්චි නොකරන්නෙ මං විජේසේකර Layout එකට හුරුවී සිටින නිසා මේක පැටලෙන හින්ද ඒකත් එක්ක. කොහොමත් මට සිංහල Speed Type කරන්න බෑ. ඕගොල්ලො ව‍ගේ මං සිංහලෙන් ම post දා‍න‍්නෙ නැහැනෙ. ඔයාලනම් English වුණත් සිංහලෙන් නෙ Type කරන්නෙ.ඒක හොඳයි. මටනම් කොහොමත් English බෑ. English අකුරුවලින් සංහල Type කරනව මිසක් :) ‍‍‌‍‌‍‍‍‍‍‍

    Photoshop වල ඔය ලෙඩේ තියෙන්නේ ඒගොල්ල හරි හමන් unicode display engine එකක් හදලා නැති නිසා මොනව උනත් වෙන තැනක හරි මේකෙන් ලියලා ඒක කොපි කරල ගන්න එකවත් හරියට පෙන්වනව නම් කමක් නෑ. එහෙම නැත්නම් සම්පූර්ණ වැරැද්ද පොටෝශොප් හදන අයගෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Photoshop වල ඔය ලෙඩේ තියෙන්නේ ඒගොල්ල හරි හමන් unicode display engine එකක් හදලා නැති නිසා මොනව උනත් වෙන තැනක හරි මේකෙන් ලියලා ඒක කොපි කරල ගන්න එකවත් හරියට පෙන්වනව නම් කමක් නෑ. එහෙම නැත්නම් සම්පූර්ණ වැරැද්ද පොටෝශොප් හදන අයගෙ

    ඔව් ඒකනම් ඇත්ත තමයි. CS4 වලදි ඒක හදනව කියල තිබුණ වගේ මතකයි. හැබැයි හැදුවද නැද්ද කියල දන්නෙ නෑ. මං තාම ඒක දාල බැලුවෙ නෑ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔන්න ඕකනේ කියන්නේ. අපි යමක් අහිංසක විදියට කිව්වම උඹල එව්වා ගන්නේ වැරදියට:frown:

    බුහහහ
    එහෙම තමා මචං අහිංසක අයට මේ ලෝකෙ තැනක නෑ:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක එක අකුරක් බව ඇත්ත.‍‍ එත් ඒක Type කරන හැටි ........කොහොමත් English බෑ. English අකුරුවලින් සංහල Type කරනව මිසක් :) ‍‍‌‍‌‍‍‍‍‍‍

    ඔව් PS පාවිච්චි කරන අයට එහෙම මේක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ම්‍ච‍න්‍ ඔ‍න්න‍ ම‍ත්‍ සි‍න්‍හ‍ලෙ‍න්‍ ට‍ඉ‍ප්‍ ක‍ලා‍.:lol::lol::lol:

    තව සෑහෙන්න ප්‍රැක්ටිස් කරන්න වෙයි වගේ :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    RE POST machan.
    Okata wada Singreesi software eka hodai ban matanam.

    1) මෙතනින් බාගන්න

    2) ඊට පස්සෙ ........................

    කොටින්ම කිව්වොත් මේක repost එකක්:P

    :P:P

    ඇයි මචං උඹ එහෙම කියන්නෙ ?
    උඹට මේකෙ scheme එක අමාරුද ? මටනං ඒ තරම් අවුලක් නෑ මචං
    උඹ ඔය කියන software එකක් මොකකද ? :D
     
    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    බුහහහ
    එහෙම තමා මචං අහිංසක අයට මේ ලෝකෙ තැනක නෑ:rofl:

    ඒක නම් ඇත්ත මචං. පොඩ්ඩක් දරුණු වෙන්න වෙයි වගේ.වරමක් දෙන්න බැරිද දෙයියනේ දරුණු වෙන්ට!!:rofl::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එලකිරි.....බොහොම් ස්තුතියි.....
    thanxxxxxx
    මේකනම් හරි ෂෝක් තමයි. මව් බසින් කතා කිරීමේ ප්‍රීතිය. හිතෙන වෙලාවට, ක්ෂණිකව..... මරු. පින් සිද්ද වෙච්චාවෙ.

    U all are welcome :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒක නම් ඇත්ත මචං. පොඩ්ඩක් දරුණු වෙන්න වෙයි වගේ.වරමක් දෙන්න බැරිද දෙයියනේ දරුණු වෙන්ට!!:rofl::lol:

    වැඩක් නෑ වරම් stock ඔක්කොම empty බං
    පහුගිය කාලෙ crysis එකට දීලම ඉවර උනා:P:rofl:
     
    Last edited: