Sinhalen Z liyamu

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
804f57.jpg


Sinhala bashawe Z kiyala akurak nathi hinda mama ada Z kiyana sinhala akura mage pariganakayen nirmanaya kara.

ada sita api me akura pawichchi karanna purudu wemu.
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
meka honda aarambayak! para suddange akuru bawitha karanawata wada hondai apema kiyana sinhala akurak z wenuwen bawitha karana eka.
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    not bad...
    උඹට කොලඹ campus එකේ මහාචාර්ය පට්ටමක් හරි ගන්න බැරි යැයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Z යෙදෙන සිංහල භාෂාවේ 1 වචනයක් කියපං බලන්න....... :lol:
    නොදන්න දේවල් කරන්න එපා...... :no:
    දන්න දෙයක් කරපං :yes:
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    උගේ ආතල් එකනේ බන්..
    උඹ ඇවිල්ලා ඒක කුඩු කරනවා.
    :lol::lol:


    පැටියා;9968594 said:
    Z යෙදෙන සිංහල භාෂාවේ 1 වචනයක් කියපං බලන්න....... :lol:
    නොදන්න දේවල් කරන්න එපා...... :no:
    දන්න දෙයක් කරපං :yes:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඔහොමම උඹලටත් ඉන්ගිරීසි අකුරු සෙට් එකටම අකුරු විසි හයක් හදා ගත්ත නම් උඹලගෙ එවුන්ට දෙමල කාථා කරන එක නවත්තල උබේ අළුත් බාසාව කතා කරන්න පුලුවන් නේද බන්?