Sinhalese People

KandyFellow

Member
Jun 4, 2011
292
41
0
යුටියුබ් එකේ දැන් ටික කාලයක් ඉඳන් WikiPlays කියලා යුටියුබ් චැනල් එහෙකින් විකිපිඩියා එකේ තියන ආර්ටිකල්ස් Video බවට පත් කරලා යුටියුබ් එකේ දානවා,ලංකාවට අදාල ගොඩක් ලිපිත් ඔය චැනල් එකේ තිබ්බා :D

ඔන්න දැන් සිංහලිස් පිපල් විකිපිඩියා පෙජ් එකත් යුටියුබ් ගිහින්.



මෙන්න එයාලගේ අඩවිය

http://wikiplays.org/

නරකම නැ වැඩේ,කියවන්න කම්මැලි අයට අහගනවත් ඉන්න බැරුවැ,(සමහරක් තැන් නම් සොෆ්ට්වෙයර් එහෙකින් කරලා තියන නිසා තෙරෙන්නෙ නැ)

එත් අපි එයාලගේ උත්සහය අගයමු
:yes:
http://www.youtube.com/user/WikiPlays