sinhalu den tikakk hadila

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    den baudda iskola walath anik agam wala parties thiyenw. eeka hodai. mee dawas tike agam wala lokko karapu waradi nisa wenna oone :giggle:
     
    • Like
    Reactions: WhiteFlame

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    christmas party වගේ දේවල් බෞද්ධ ඉස්කෝලවල්වල නොකර ඉඳලා අන්තිමට ඉස්කෝලෙ වහන්නත් වෙන්න පුළුවන් අන්න ඒ නිසා බයටම කරන්නේ... ගොඩක් බෞද්ධ ඉස්කෝලවල ත් දැන් දැන් තේ වත්ත පල්ලියේ ඇති නියම ඉතිහාසය දැනගෙන තමයි ඒ අනුව වැඩ කරන්නේ.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,690
    39,375
    113
    Homagama
    den baudda iskola walath anik agam wala parties thiyenw. eeka hodai. mee dawas tike agam wala lokko karapu waradi nisa wenna oone :giggle:
    සිංහල - ක්‍රිස්තියන් ලොකුම අවුලක් තිබුනේ නැ. ආවාහ විවාහ වගේ දේවලුත් වෙලා හොදහැටි කලවං වෙලා තිබ්බේ. ⁣භේදය කියන්නේ තනි මවපු දෙයක්. ඒ නිසා පාටි දැම්මය පුදුම වෙන්න දෙයක් නැ.

    ඔන්න මුස්ලිම් ඉස්කෝලේ, මද්‍රසා පාසලෙත් නත්තල් සමරලා, වෙසක් සමරලා තිබ්බොත් එදාට තමයි සතුටු වෙනන ඕනා. මොකද වෙන ආගමක බණ පදයක්, ගීතිකාවක් වැරදිලා ඇහෙන එකත් පවක් විදිහට දකින ආගමික පරිසරය වෙනස් නොවි රටේ සහජිවනය හැදෙන්නෙ නැ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,722
    30,715
    113
    christmas party වගේ දේවල් බෞද්ධ ඉස්කෝලවල්වල නොකර ඉඳලා අන්තිමට ඉස්කෝලෙ වහන්නත් වෙන්න පුළුවන් අන්න ඒ නිසා බයටම කරන්නේ... ගොඩක් බෞද්ධ ඉස්කෝලවල ත් දැන් දැන් තේ වත්ත පල්ලියේ ඇති නියම ඉතිහාසය දැනගෙන තමයි ඒ අනුව වැඩ කරන්නේ.
    ඊශ්‍රායලේ සැපටම දෙනවනේහ් තොපේ හමාස්ලට 🤣 ලගදිම පලස්තීනෙ කියලා රටක් තිබ්බ තැනක්වත් හොයාගන්න වෙන්නෑ 😎 දැන්වත් හැම මුස්ලිම් රටක්ම ඊශ්‍රායලේ කියන්නෙ අල්ලන්න තියා අල්ලන්න හිතන්නවත් හොද රටක් නෙවෙයි අල්ලා වලෙන් නැගිටලා ආවත් ඊශ්‍රායලේ අල්ලන්න බෑ කියලා තේරුම් අරගෙන නැට්ට පුකේ ගහගෙන බල්ලො වගේ ඊශ්‍රායලේට පාඩුවෙ ඉන්න දෙන්න හිතාගත්තෙ නැත්තං ඉතුරු තම්බි ටිකටත් ගුණ බුස තමා 🤣
     
    • Haha
    Reactions: SDCR

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    කාතොලික උන් පට්ට.... උන්ගෙ ෆමිලි වල උන් උනත් හොදට කන බොන උන්.
     
    • Like
    Reactions: SDCR